චරිතාපදාන (Biography) ශානරය හොලිවුඩ් සිනමාවේ සුලබව දක්නට ලැබෙව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ගණයේ ශානරයක්. චරිතාපදාන ශානරයෙහි හොලිවුඩ් සිනමාකරුවන් වඩාත් අවධානය යොමු කරන්නේ සංගීත ලෝකය තුළ වඩාත් ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිත වෙතයි. …
විදෙස් සිනමා
-
-
අනාදිතමත් කාලයක සිට ඇමරිකානු සමාජය දැඩි සේ පීඬා විඳීන එක් අර්බුදයක් තිබේ. ඒ කළු – සුදු වර්ණභේදවාදයයි. ඇමරිකාවේ වෙසෙන සුළුතරය වූ කළු ජාතික ප්‍රජාව සහ බහුතරය වූ සුදු ජාතික ප්‍රජාව …
-
ලෝක සිනමාවේ මහා මෞලි මංගල්ලය වන ඇකඩමි හෙවත් ‘ඔස්කාර් සම්මාන උලෙළ’ පසුගිය මාර්තු 2 වැනිදා ආකර්ෂණීය ලෙස අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණේ සිනමා ලෝලීන්ගේ අවධානය මොහොතකට ඩැහැ ගනිමින්. වර්ෂ 1929 මැයි …
-
පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මානු සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැඟිණ. එය හඳුන්වා දෙන ලද්දේ “ජර්මානු ප්රකාශනවාදය” යනුවෙනි. …
-
ඉතිහාසයෙහි ලියවී ඇති සත්‍ය කතා පුවත් සිනමා තිරය මත ප්රක්ෂේපණය කරන්නට හොලිවුඩ් සිනමාකරුවෝ ශූරයෝ වෙති. හොලිවුඩ් සිනමාවේ ඇති විශේෂ ගුණ අතරින් එහි අති දැවැන්තබව, නිර්මාණශීලිබව, ගුණාත්මකබව නිසා ම නිෂ්පාදනය වන …
-
ප්‍රේමය විටෙක සරල ය. විටෙක සංකීර්ණ ය. විටෙක මානසික සුවයක් ද ගෙනෙති. ප්‍රේමයේ විවිධ ස්වරූප ද ඇත. අසම්මත ප්‍රේමය ද ප්‍රේමයේ එක් කලාපයකි. ප්‍රේමයෙන් පිරී ඉතිරි යන අසම්මත වූ සමරිසි …
-
ලෝ ප්‍රකට ඉරාන සිනමා නිර්මාණ ඇතුළත් ඉරාන චිත්‍රපට උලෙළේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 13 දා ප.ව 6.30ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධිත තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. (ආරාධිතයන් සඳහා පමණි) …
-
‘All we imagine as light’ ඉන්දියානු චිත්‍රපටය වෙත පසුබිම් වන්නේ ඉන්දියාවේ ඈත ගම්මානයක සිට ජනාකීර්ණ මුම්බායි නගරයේ රැකියාවක් සඳහා පැමිණෙන කාන්තාවන් තිදෙනකු පිළිබඳ කතාවකි. දැනටමත් විවාහපත්ව සිටින මැදිවියේ පසුවන ‘ප්‍රභා’ …
-
2024 වසරට අදාළව තිරගත වූ ‘Conclave’ හොලිවුඩ් චිත්‍රපටය ආගමික කතා තේමාවක් සහිත දේශපාලනික චිත්‍රපටයක් ලෙස හැඳීන්වීම උචිත වේ. වතිකානුවේ රාජ්‍ය නායකයා හෙවත් පාප්වහන්සේ පත් කර ගැනීමේ සමුළුවක් පිළිබඳ ‘කොන්ක්ලේව්’ චිත්‍රපටයේ …
-
දශක ගණනාවක් පුරා ලෝක සිනමාවෙි කාන්තාව ප්‍රධාන චරිතය ලෙස විවිධ අයුරින් නිරූපණය වී ඇති අතර විටෙක ඇය වින්දිතයෙකු ලෙසත්, ස්ත්‍රීවාදිනියක ලෙසත් සිනමා තිරය මත පෙනී සිටියි. වාණිජ සිනමා ශානරය තුළ …