1970 දශකයේ මැද භාගයේදී ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වන නවක අධ්යක්ෂවරයෙකි එච්. ඩි ප්‍රේමරත්න. ඔහුගේ සිනමා භාවිතාව එම දශකයේ මුල් භාගයේ මෙරට සිනමාවට එක්වූ සුවිශේෂ සිනමා නිර්මාණ ගණයටම ගිනිය හැකි වූ …
ලාංකිය සිනමාව
-
-
සිනමාව හඳුනා ගත යුත්තේ කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ලකුණු විවරණයට සපැමිණෙන මඟක් ලෙසින්ද? නො එසේනම් සුවහසක් රසික ජනයා වෙත ආනන්දයක්ම ගෙන එන මඟක් ලෙසින්ද? මේ අතර හා මේ වටා පවතින …
-
21 වැනි කොටස මුළු රටටම මාව ‘දංචූටි’ කෙරෙව්වේ සේන සමරසිංහයන්. 1980 දශකයේ මුල් භාගයේ තමයි සේන සමරසිංහයන් ‘චංචල රේඛා’ නිර්මාණය කරන්නේ. ඒ වෙනකොට ඔහු තවත් ජනප්‍රිය චිත්‍රපට රැසක් සිනමාවට දායාද …
-
ලොව සුප්‍රකට සිනමා උලෙළක් වන ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළෙහි ලාංකේය සිනමාවෙහි අග්‍රගණ්‍ය සිනමාකාරියක වන ‘සුම්ත්‍රා පීරිස්’ අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපට මැයි 17 වැනිදා ප්‍රදර්ශනය වීම සිනමා වංශකතාවේ වැදගත් මොහොතත් …
-
ප්‍රවීණ හා සම්මානනීය සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 29 වැනි සිනමා නිර්මාණය ලෙසින් ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි, සිනමා පටයේ නළු, නිළියන්, මාධ්‍යවේදීන් …
-
ධීවරයන් සය දෙනෙකුගෙන් හා එක් ආගන්තුකයකුගෙන් සමන්විත ධීවර යාත්‍රාවක් නිසල ගැඹුරු මුහුදේ යාත්‍රා කරන්නේ වෙසෙසින් කිව යුතු කරුණු හෝ තතු කිසිවකින් තොරවය. ඔවුනගේ එදිනෙදා දිවි සැරියත්, විටින් විට මතුවන ගැළපීම් …
-
ජාතික හා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළ ගණනක් නියෝජනය කළ ලොසින්ජර් කෙටි චිත්‍රපටය පසුගියදා පැවැති ඒඨඥදඤච 14 කෙටි චිත්‍රපට උලෙළේ අවසන් වටය නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරුණි. සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ …
-
නාලක පෙරේරා තිර රචනය කර අධ්‍යක්ෂණය කළ 3Three සිනමා පටය විශේෂ දැක්මක් පසුගිය දින පාමංකඩ ඉරෝෂ් සිනමා ශාලාවේදී සිනමා පටයට දායක වූ නළු නිළියන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් …
-
රංගන ක්ෂේත්රයට නළු නිළියන් එති. යති. ඇතමෙක් අතිශය ජනප්‍රියතාවයට පත්වෙති. ඇතමෙක් සාර්ථකව රඟනොපෑවත් සමාජ මාධ්‍ය ඔස්සේ තම චරිතය ජනප්‍රිය කර ගනිති. එහෙත් දක්ෂතා ඇති රංගන ශිල්පීන් තමන් කරන චරිත ඔස්සේ …
-
ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සත් වැනි උත්තමාචාර සිනමා සම්මාන උළෙල 1980 වසරේ මාර්තු මස තුන් වැනිදා කොළඹ කාන්තා විදුහල් ශාලාවේදී පැවැත්වූයේ ඉන් දස වසකට පෙරාතුව නිර්මිත හා තිරගත …
