ජනවාරි 03 වැනිදා රෝස ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා හර්ෂ උඩකන්ද විය. 05 වැනිදා අධ්යක්ෂ ඒ ඒ ජුනයිඩීන් මිය ගියේය. ඔහුගේ උපත 1946 ජනවාරි 28 වෙනි දින සිදුව ඇත. 20 …
ලාංකිය සිනමාව
-
-
චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන රතී චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරිණ. ඉතා සාර්ථක ලෙස රූගත කිරීම් අවසන් කළ රතී චිත්‍රපටයේ ප්‍රධාන චරිත …
-
සම්මානනීය සිනමා අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන රිදී දෝලිය සිනමා පටයේ රූගත කිරී මේ දිනවල මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී සිදුකෙරේ. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනයද චමින්ද ඉලුක්වෙල විසිනි. මෙහි ශ්‍යාම් …
-
2017 වසරේ තිරගත වූ ධර්ම යුද්ධය චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසින් තිරයේ දිග හැරෙන ධර්ම යුද්ධය – 2 චිත්‍රපටය ජනවාරි 23 වැනි දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතය. මෙහි පළමු …
-
චිත්‍රපට අධ්යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ‘රතී’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරේ. මෙහි ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වන්නේ ඩිස්නි රාජපක්ෂ සමඟ චමීර ලියනගේය. …
-
චංචල රේඛා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත හතරටම පෙනී සිටියේ මමයි ගාමිණි ෆොන්සේකායි. චිත්‍රපටයේ රූ ගත කිරීම් තිබුණේ රඹුක්කන සේන අයියගේ නිවෙස අවට. මට තාමත් මතක් වෙනවා ගාමිණි අයියට කණවැල අල්ලගෙන …
-
සංජීව පෙත්තාවඩු, බුවිනාත් අමුගොඩ, අර්චනී හීන්දෙණිය සහ සොඳුරු ලොකුපෝතාගම විසින් අධ්‍යක්ෂණය කළ Behind the welcome, Replica , Mystic Clouds සහ The Mask චිත්‍රපට හතර දෙසැම්බර් 29 වෙනිදා සවස 4.00 ට …
-
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා හි පැවති 4th Ceylon International festival හිදී අධ්යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ Stigma සහ අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙණිය අධ්‍යක්ෂණය කළ Hello from the other side චිත්‍රපට …
-
ස්ත්‍රී චරිත නිරූපණයට නළුවන් යොදා ගැනීම සේම පුරුෂ චරිත නිරූපණයට නිළියන් යොදා ගැනීම සිනමාවට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සිනමාවේ මුල් අවධියේ පටන්ම මෙයට අදාළ නිදසුන් දැක ගැනීම පහසුය. බොහෝවිට මෙම …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රීසිරි සිය නවතම චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කළේය. ‘සමහරු සහ සමාගම’ නම් වූ එම චිත්‍රපටයේ තිර රචනයද ජයන්ත චන්ද්රසිරිගේය. පසුගියදා කොළඹ ජයික් හිල්ටන් පරිශ්‍රයේ පැවති මුහුරත් …
