භානුක නම් ඔහු, සොර කණ්ඩායමකට නායකත්වය ලබාදෙන, රාජ්‍ය නීතියෙන් වසන්ව සිටින්නා වූ අනුකම්පා විරිහිත තරුණයෙකි. දිනක් තම වන රාජධානිය කරා වේගයෙන් අසුපිට නැඟී යන ඔහු වනමැද අම්බලමක් දැක නවතින්නේ ගිමන් …
ලාංකිය සිනමාව
-
-
මෙම චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ කුඩා දරු දෙදෙනකුගේ ළමා මනසේ ජනිත වන සොඳුරු මානුෂිකවාදී හැඟීම්වල ස්වභාවය සමස්ත ළමා සමාජය වෙත නිරාවරණය කිරීම පිළිබඳවයි. බින්දු සහ පසිඳු යනු, වයස හයහත වියේ …
-
මිහිතලයේ ශේෂ වූ මිනිසත්කමට ශේෂ එය නුවරට ආසන්නව පිහිටි නමුත්, තරමක් හුදකලා වූ සාම්ප්‍රදායික ගමකි. එම ගමේ ජීවත් වූ විවිධ වූ මිනිසුන් අතර නැටුම් කලාව සිය ආත්මය කර ගත් සුන්දර …
-
අනෝරා වැසි කඩා වැටෙන එක්තරා අහඹු රාත්‍රියක කොළඹ මුඩුක්කු පරිසරයක නන්නාදුනනා යුවතියක් පිටුපස පොලිසිය ලුහුබඳීයි. පොලිස් ඇසින් මිදුණු එක් නිමේෂයකදී, එම මුඩුක්කු පේළියේ අගුල නොදැමූ දොරකින් කුඩා නිවසකට ඇතුළු වී …
-
කඳුකරයේ සුන්දර නිවහනකි. මැදිවිය ඉක්මවූ පියාද, මැදිවියේ මවද සමඟ සුන්දර යොවුන් දියණිය සැහැල්ලුවෙන් දවසරින සෙයකි. එහෙත් අප්රකාශිත අර්බුදයක් හෝ අර්බුද ඔවුන් වටා සැරිසරන වග ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නොපමාවය. ඔවුන’තර පවත්නා අන්තර් …
-
ජනක ලියනගේ තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කොටකෙතන’ සිනමා පටය මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ, නුගේගොඩදි පැවැත්විණි. මෙය Media Gang Cinama නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් දුමින්ද පෙරේරා, …
-
මැදිවියේ රූමත් විදුහල්පතිනියක් පැමිණෙන්නේ නගරාසන්න හෝ නාගරික අඩු පහසුකම් සහිත, දිළිඳු දරුවන් ඉගෙන ගන්නා පාසලකටය. පාසල අවුල් ජාලාවකි.සිසු විනය මුළුමනින්ම වාගේ පිරිහී ඇත. ගුරු මණ්ඩලයද එසේමය. ඇතැම් සිසුහු මත්පෙති ගිල …
-
70’ දශකයේ දී සරසවි චිත්‍රාගාරයේ සේවයට එක්ව ,හුලවාලි, චිත්‍රපටයේ සහය සංස්කරණ ශිල්පියා ලෙසින් සිනමා ක්ෂේත්රයට අවතීර්ණ වී, පසු කලකදී ක්ෂේත්රයේ විවිධ ඉසව් තරණය කරමින් කලා අධ්යක්ෂවරයකු හා ප්‍රධාන සංස්කරණ ශිල්පියෙකු …
-
ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම ඡ්ඒර්‍ථ ප්‍රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල අද 18 දා සිට ප්‍රදර්ශනය අරඔයි. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී …
-
සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ MY RED COMRADE සිනමා පටයේ මාධ්‍ය සඳහා වන විශේෂ ප්‍රදර්ශනය පසුගිය දින වන් ගෝල්ෆේස් PVR හිදී ප්‍රදර්ශනය කෙරිණි. සුදත් මහදිවුල්වැව විසින් වසර 19කට පසු අධ්‍යක්ෂණය …