දනූෂ ප්‍රනාන්දු පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරේ. මෙහි නිල්මිණී කෝට්ටේගොඩ සහ චරිත් බෝම්බුවලගේ චරිත නිරූපණය කරති. ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ චරිත් …
ලාංකිය සිනමාව
-
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින බව සරසවියට වාර්තා වේ. මෙය උදයකාන්ත වර්ණසූරියගේ 29 වැනි සිනමා අධ්‍යක්ෂණය තුන්කොන් ආදර කතාවක් වූ මෙහි දමිත් …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන ” මැසෙන්ජර්” හි රූගත කිරීම් මේ වන විට අවසන් වී තිබේ. මෙහි බුද්ධික ජයරත්න , දිනිති වල්ගම , සරත් කොතලාවල , …
-
සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ විමුක්ති ජයසුන්දර Spying Stars p නවතම චිත්‍රපටය Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් …
-
යුද්ධයක් යනු නොකළ යුතු ක්‍රියාවකි. බොහෝ දුරට එහි බලපෑම් ඇති කරන්නේ එය නිර්මාණය නොකළ සහ අවිහිංසක ජනතාවටයි.එල්.ටී.ටී. ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ …
-
ගෙවීයන අපේ ජීවිත ජීවත් කරවන්න සතුට, සෙනෙහස, ආදරය අත්‍යවශ්‍ය බව නොරහසක්. සන්තුෂ් ගේ පවුල තුළ එය උපරිමව තිබුණා. බිරිඳ නිමේෂා සහ ඔවුන්ගේ එකම දරුවා සමගින් කාලය ගතකළේ අපරිමිත සතුටකින් හා …
-
ඒ, 1976 වසරයි. යුද හමුදාවට සෙබලෙකු සේ එක්වීමේ අපේක්ෂාවෙන් සිටි, ගම්පහ ප්‍රදේශයේ පහළ මධ්‍යම පාන්තික ග්‍රාමීය තරුණයෙකු වූ 19 හැවිරිදි ඩෙස්මන් ගුණසේකර සිය මිතුරන් සමග එක්ව ක්‍රීඩා කරමින් සිට නැවත …
-
ජීවිතය යනු විටෙක සුමට හා මිහිරි වූ ද, විටෙක රළු හා අමිහිරි වූ ද පුද්ගල අත්දැකීම් සමුදායකි. ජීවිතයේ කිසිවක් නිත්‍ය නොවේ. පුද්ගලයින් ජීවිතයේ මේ යථාර්ථය පිළිබඳව අවධානය යොමු කරන්නේ සිය …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 8 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙය උදයකාන්ත වර්ණසූරියගේ විසිනව වෙනි …
-
මෙම කතාව ආරම්භ වන්නේ, දඹදිව ජයතුරා නුවර සඳමහා රජතුමාගේ රාජ්‍ය පාලන සමය පාදක කර ගනිමින්ය. රජු සිය දේවිය සහ ඔවුන්ගේ පුත්‍ර රත්නය වන වෙස්සන්තර කුමරුන් සමගින් දැහැමින් රාජ්‍ය පාලන කටයුතු …
