ගම්මුන් විසින් ආදරයට සුදු අප්පච්චි නමින් හඳුන්වනු ලබන 70 හැවිරිදි වියේ පසුවන ඔහු හා බිරිඳ පදිංචිව සිටිනුයේ, ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ අති දුෂ්කර වූ ගමකය. ඔවුන්ගේ මුනුබුරා වන අවිශ් ද ඔවුන් …
ලාංකිය සිනමාව
-
-
ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ සමන්ත කුමාර ගමගේ පළමු සිනමා තිර රචනය වූ ‘ශේෂ’ සිනමා පටය Cannes worid film festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස පසුගිය දින සම්මානයට පාත්‍ර විය. …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය ‘සිංහබාහු’ මේ දවස්වල සාර්ථකව රිදී තිරයේ ප්‍රදර්ශනය වෙයි. මේ වනවිට සිනමා නිර්මාණ රැසක් ම සිනමා රසිකයන් වෙත ගෙන පැමිණි ආචාර්ය සෝමරත්න …
-
කේසව් සහ ආරීතා තම පස් වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. දින හතක් ඇතුළත රාම රාවණා පුරාවෘත්තයට අයත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ශ්‍රී …
-
මහාචාර්ය පියාඹන පීරිස් හෙවත් ”පිපී” තමා විසින්ම තනාගත් පරිගණක රොබෝ මිනිසා වන ”කොම්පීතරය” ගේ උපකාරයෙන් පොතක් ලියයි. එහි ඇත්තේ ඓතිහාසික වටිනාකම් සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරුය. එහෙත් එයට කුමන නමක් යොදන්නේදැයි …
-
‘විශ්ම’ සිනමාපටයේ විශේෂ දැක්මක් හා මාධ්‍ය දර්ශනය වැල්ලවත්ත සැවොයි ප්‍රිමිය සිනමා ශාලාවේදී පසුගිය දින පැවැත්විණි. අධ්‍යක්ෂණය සංස්කරණය සහ වර්ණ සංකලනය රන්දික නදීෂාන් විජයමාන්න කළ අතර 2ඉ ඍඥදබභපඥඵ ර්ධමඪඥඵ වෙනුවෙන් රුහුණුගේ …
-
නගරයේ හැදී වැඩුණු මිනෝලි තරුණ ගුරුවරියකි. ඇයට ප්‍රථම ගුරු පත්වීම ලැබෙනුයේ, ඉතාමත් නොදියුණු දුෂ්කර ගමක පිහිටි පාසැලක් වෙතයි. එහි වෙසෙන වැසියන්ගේ ජීවනෝපාය වනුයේ ගව පාලනය සහ ගොවිතැනයි. අධ්‍යාපනය සඳහා සිසු …
-
වසර ගණනාවක් මුළුල්ලේ විටෙක සෘජුවමද , තවත් විටෙක ඒ බවක් හැඟවෙන පරිදිද නිශ්චිත ප්‍රේක්ෂක කණ්ඩායම් ඇමතීමට යත්න දරන ප්‍රමුඛතම සිනමාකරුවකු සේ උදයකාන්ත වර්ණසූරිය හඳුනා ගැනීම පහසුය. ඔහු වරෙක සම්ප්‍රදායික පවුලේ …
-
තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘සිහින සමීකරණ’ මංගල දැක්ම හෙට 17 වැනි දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා සිනමා පටයට …
-
ලාංකේය සිනමාවට පායන නවතම සිනමා පටය වන්නේ සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘My Red Comrade’ සිනමා පටයයි. මතුපිටින් බලන කළ මෙම චිත්‍රපටය සඳහා වාමාංශික දේශපාලන කතිකාවක් අන්තර්ගතය වී ඇති බව පෙනෙන …