දාහත් වැනි සියවසේ සිදු වූවා යැයි සිතන මන:කල්පිත කතා තේමාවක් ඇසුරෙන් ගෝත්‍රා නිර්මාණය වී ඇත. ඉහත සඳහන් යුගයේ මහා වනාන්තරයක් දෙපස එකි නෙකාට නොදැන නොදැක ජීවත් වූ ගෝත්‍රික ජාතිකයින් දෙපිරිසකි. …
ලාංකිය සිනමාව
-
-
පසුගිය කාල වකවානුවේ තරමක් අඩපණ වී තිබූ සිංහල සිනමාවේ නව පිබිදීමක් 2025 වසරේදි දක්නට ලැබුණි. එය සිනමා වසන්තයක් බව ඇතැමෙක් හැඳීන්වූහ. තවත් සමහරෙකු සිනමාවේ ස්වර්ණ මය යුගය නැවතත් උදාවී ඇති …
-
වත්සලා අක්කා චිත්‍රපටය පුරාම ගලා ගිය අමුතු ආකාරයේ අපූරු රිද්මයක් තිබුණා. ඒ රිද්මය තුළ කිසිදු කලබලකාරිත්වයක් හෝ ගැටුමක් තිබුණේ නෑ. ඒ වගේම ඉතාම අලංකාර ගීත කිහිපයකුත් මේ චිත්‍රපටයට අන්තර්ගත වෙලා …
-
පසුගිය පෙබරවාරි 6, 7 සහ 8 යන තෙදින පුරා මහනුවර නගරයේ නිමාව දුටු “උඩරට පාරිසරික කෙටි චිත්‍රපට තරඟය සහ චිත්‍රපට උලෙළ” උනUp country film competition and film festival 2025 මෑතභාගයේ …
-
බටහිර සිනමා ශෛලියට අනුගත වෙමින් දේශීයත්වය සෞන්දර්යාත්මකව එක් කරමින් නිර්මිත ‘ගරා’ සිංහල සංස්කෘතියේ අමතක නොවන රුවක් වූ ගරා යකා සිහිපත් කරවයි. අතීතයේදී මෙරට වැසියන් බොහෝ දෙනෙකු නිවෙස් තුළ ගරා යක්රුව …
-
කුටුම්භය විෂය නොවූ -පාදක නොවූ සිනමාපටයක් කවර සිනමා කලාපයකදීවත් සොයා ගැනීම පහසු නොවේ. ඉන් කියවෙන්නේ කුටුම්බය යනු පොදු ජන දිවියේ එන බලවත් පුද්ගල එකඟතාවක් වන බවයි. සිනමාවෙන් සමකාලීන, අතීත හෝ …
-
වයිෆ් චිත්‍රපටය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වූ චිත්‍රපටයකි. එය සිනමා අධ්යක්ෂ සමීර නාඔටුන්නගේ තෙවැනි චිත්‍රපටයයි. මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් පසු 2025 වසරේ තිරගත වූ සිහින නෙළුම් මල් ඔහුගේ දෙවැනි සිනමා …
-
ධීවර ප්‍රජාව පිළිබඳව දිගහැරෙන අනුවේදනීය හා මානුෂිකත්වය පෙරදැරි කරගත් මෙම කතාවට පසුබිම වන්නේ, යාපනයේ ගුරුනගර් සහ අල්ලයිපිඩ්ඩි යන වෙරළබඩ ධීවර ගම්මානයි. නොසන්සුන් රළ අතර දෝලනය වන ඔවුනගේ ජීවිතයන්හි එකම විශ්වාසය …
-
සුර දෙටුවෝ සිනමා පටයේ කතා තේමාව ගොනුවී ඇත්තේ, රැකවල් දූතයන් දෙදෙනකුගේ රැකවරණය ලබන පුංචි දියණියක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් අසා තිබෙන අයුරින් දේව කතාවන්හී ලියවී තියෙන්නේ, එක් අයෙකුට සිටිය හැක්කේ එක් රැකවල් …
-
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරිගේ අධ්‍යක්ෂණයක් වන හනිමූන් Tomorrow චිත්‍රපටය මේ දිනවල සංස්කරණය කරමින් පවතින බව සරසවියට වාර්තා විය. මෙහි සංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ සම්මානනීය සංස්කරණ ශිල්පී අජිත් රාමනායක …
