අනූජ් රණසිංහගේ කතා සංකල්පයකට හර්ෂ උඩකන්ද තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කළ ‘රෝස ආදරේ’ හෙට 03 වැනි දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලා ඇතුලු …
ලාංකිය සිනමාව
-
-
ප්‍රධාන නගරයෙන් පිටත අර්ධ නාගරික ගම්මානයක අමරබන්දු නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මල් ශාලාව, ගම්මුන් විසින් අමරබන්දු මල් ශාලාව ලෙස නම් කර ඇත. අමරබන්දුගේ බිරිඳ ඉතාමත් චාම් ගති පැවතුම් ඇති …
-
විශ්වා බාලසූරියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන සඳකඩ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා සංකීර්ණයේදී කලාකරුවන් හා විශේෂ ආරාධිතයන් පිරිවරා පැවැත්විණි. සඳකඩ සංකල්පය නර්තන වින්‍යාසය සහ නර්තන අධ්‍යක්ෂණය, …
-
රාණි චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ මෙරට විසූ ප්‍රකට මාධ්‍යවේදයකු, ලේඛකයකු, මානව හිමිකම් ක්‍රියාකරුවකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රිචඩ් ද සොයිසා 1990 පෙබරවාරි මස 18 වන දින බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් …
-
අධික මුදලක් වැය කර, ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කඳු වැටියේ සහ රුසියාවේ සහ ඉන්දියාවේ රූගත කරන ලද ‘ගුරු ගීතය’ චිත්‍රපටය විශේෂිත ආරාධිතයන් සමූහයක් සමඟ පසුගියදා One Galle Face …
-
30 වසරක කොල්කටා සිනමා උළෙල ඉතිහාසයේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය වනුයේ: ශ්‍යාම් ප්‍රනාන්දුගේ ” මගේ පන්තියේ ළමයෙක්” (TEACH ME) චමින්ද ඉලුක්වෙලගේ “මාගම් සෝලි” (TEACH …
-
ප්‍රවීණ සම්මානනීය නිර්මාණවේදී ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණය කළ සිව්වැනි සිනමා නිර්මාණයයි “යාත්‍රා”. ඔහු මෙයට ප්‍රථම අරගලය (1994), ඉන්ද්‍රඛීලය (2000) හා තහනම් ගහ (2002)යන සිනමා නිර්මාණ ඉදිරිපත් කරන ලදී. වෘත්තාන්ත චිත්‍රපට, …
-
එකල කපිලවස්තු පුරයෙහි රාජ්‍ය කළ සුද්ධෝදන රජතුමා දෙව්දහනුවර සිටි එකම පවුලේ සොහොයුරියන් වූ, මහාමායා සහ ප්‍රජාපතී යන සුරූපී රාජ කුමාරිකාවන් දෙදෙනෙකු විවාහ කර ගනී. මෙම විවාහ සම්බන්ධයෙන් ජෛන භික්ෂුණියක් අනාවැකියකින් …
-
සිනමාව රසවිඳින පුංචි පොඩිත්තන්ගේ ආදරය දිනූ සෝමෙ මාමා ඒ වගේම පුංචි පොඩිත්තන්ට කවදත් සුන්දර සිනමා අත්දැකීම් ලබන්නට සිනමා සිත්තම් බොහොමයක් රැගෙන එමින් පුංචි පොඩිත්තන් අතර ආදරණීය බවක් දිනූ රේණු නැන්දා …
-
සංගීතමය ආශ්වාදයක් ගෙන එමින්, සංගීතය තම ජීවිතය කරගත් තාරුණ්‍යයේ හදගැස්ම සෝලෝ ටවුන් අද සිට LFD, ප්‍රදර්ශන මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. යුලාන්, හේෂාන්, නොනිමි සමඟ සංජාන, ප්‍රවින් …
