Home » Bommai සැප්තැම්බරයේ තිරයට

Bommai සැප්තැම්බරයේ තිරයට

යශෝධා රසඳුනී ප්‍රධාන චරිතයට

by Thanushika
August 28, 2025 12:30 am 0 comment

නවයුගා කුගරාජාගේ අධ්‍යක්ෂණයක් වූ Bommai ලාංකේය දෙමළ චිත්‍රපටය සැප්තැම්බරයේදී තිරගත වීමට නියමිත මෙහි යශෝධා රසඳුනී සහ නවයුගා කුගරාජා ප්‍රධාන චරිත නිරූපණය කරති.

Bommai චිත්‍රපටයේ තිර රචනය ජොෂුවා හර්බිගෙනි. මඳුනි අලහකෝන් පුස්සැල්ල සහ වාසු විසින් කැමරාකරණය සිදුකර ඇති අතර සංස්කරණය මරුති කේ විසිනි. එම්. රැජිනිකාන්‍ත් මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

Bommai බාස්කරන් කන්දයියාගේ නිෂ්පාදනයක් වන අතර IBC TAMI සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT