133
			
				            
			        
    ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගත් නවයුගා කුගරාජාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන බුම්මායි Bommai දෙමළ චිත්‍රපටය එළඹෙන 19 වැනිදා සිට මෙරට සිනමා ශාලාවල තිරගත වීම ඇරඹේ. ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගතවන මෙම සිනමා පටයේ යසෝධා රසඳුනි හා නවයුගා ප්‍රධාන චරිත නිරූපණය කරයි. මෙහි විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ වන් ගෝල් ෆේස් හි PVR සිනමා ශාලාවේදී පැවැත්විණ.
			        