58
නවයුගා කුගරාජාගේ අධ්යක්ෂණයක් වූ Bommai ලාංකේය දෙමළ චිත්රපටය සැප්තැම්බරයේදී තිරගත වීමට නියමිත මෙහි යශෝධා රසඳුනී සහ නවයුගා කුගරාජා ප්රධාන චරිත නිරූපණය කරති.
Bommai චිත්රපටයේ තිර රචනය ජොෂුවා හර්බිගෙනි. මඳුනි අලහකෝන් පුස්සැල්ල සහ වාසු විසින් කැමරාකරණය සිදුකර ඇති අතර සංස්කරණය මරුති කේ විසිනි. එම්. රැජිනිකාන්ත් මෙහි සංගීත අධ්යක්ෂණය කර ඇත.
Bommai බාස්කරන් කන්දයියාගේ නිෂ්පාදනයක් වන අතර IBC TAMI සාඩම්බර ඉදිරිපත් කිරීමකි.