අධ්යක්ෂ සාරංග මෙන්ඩිස්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ඇගේත් පළමු සිනමා රංගනය විය. මේ දිනවල විකාශය වන දෙවැනි ඉනිමේ “ටීෂා” ඇයයි. “අහස්” ටෙලිනාට්‍යයේ “මීනු”ද ඇයයි. එසේම “ඇගේ කතාව” ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවෙන් ද …
Thanushika
-
-
-
සිනෙස්ටාර් පදනම සංවිධානය කළ විසි හතර වැනි වරටත් පවත්වන ලද රිදී රැයක් ප්‍රසංගය පසුගිය දින අති උත්කර්ෂවත් අන්දමින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ජ්‍යේෂ්ඨ, ප්‍රවීණ රංගන ශිල්පීන් සහ කලාකරුවන් විශේෂ …
-
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනයන්ගේ උපන්දිනය පසුගිය 18 වැනිදාට යෙදී තිබුණි. ඔහුගේ කල්‍යාණ මිත්‍ර චිත්‍රපට අධ්යක්ෂ සුනිල් අරුණ වීරසිරි විසින් ඒ වෙනුවෙන් ඔහුටද නොදන්වා උපන්දින සාදයක් සිය නිවසේ සංවිධානය කොට …
-
ලාංකේය ගුවන් විදුලි නාට්‍යය කලාව තුළ එදා මෙදා තුර කාගෙත් සිත් ඇද බැඳගත් මුවන් පැලැස්ස නාට්‍යයේ නාමලි ලෙස ශ්‍රාවක ප්‍රතිචාර මැද ඇගේ හඬ මතක රැව් පිළි දුන්නේය. එතැන් සිට ගුවන් …
-
වෙල් යායකට සමීප වූ මාර්ගයේ උදේ පාන්දර ඹපයින් ඇවිද යන සොඳුරු රුවක් අපට මුණ ගැසේ. වසර හැත්තෑ පහක් වුවද ඔහු ශාරිරික ව්‍යායාම් වල යෙදෙමින් නිතර කාලය ගත කළේය. හිස කෙළින් …
-
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙන් ඔරුව තුළේ සිසිලේ හිදියි ජේසු බිළින්දා ගීතය ගායනා කරමින් මෙරට ගීත ලෝලීන් අතර ජනාදරය දිනා සිටි ශ්‍රී ලංකාවේ නත්තල් ගීත ගායකයා ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටි ප්‍රකට …
-
වර්තමානයේ අපේ දරු පරම්පරාවන් වෙත තම අනාගත වෘත්තීය ජිවිතය තෝරා ගැනීමේදී මුහුණ පාන්නට සිදුව ඇත්තේ විවිධ අභියෝගයන්ටය. බොහෝ විට අපේ දරුවන් උත්සාහ කරනුයේ වෛද්‍යවරයකු වන්නටය. එසේත් නැත්නම් ඉංජිනේරුවකු වන්නටය. එසේත් …
-
-
