චාලක රණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ දිලුපා විසින් නිෂ්පාදනය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ යන වේදිකා නාට්‍ය ලබන මස 4 වැනිදා දින පස්වරුවේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත කිරීමට නියමිතයි.
Thanushika
-
-
වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන්, ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය ජනවාරි 31 දා සවස පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙය ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ …
-
පරාක්‍රම ඒකනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද Anti Bodies කෙටි චිත්‍රපටය ඉන්දියාවේ Asian talent international film festival – 2024 ƒ‹nš Best covid – 19 Film Awards විශේෂ ජූරි සම්මානය දිනා ගනී. …
-
ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටිනායක සිය ජීවන අත්දැකීම් එක්කොට ලියූ ‘එන්න යන්න මාත් එක්ක’ කෘතිය ජනවාරි මස 30 වැනි දින සවස තුනට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩියි. ප්‍රවීණ සාහිත්‍යවේදී තිලකරත්න …
-
ඩේවිඩ් ලීන්ච් ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම සහ සිනමා අධ්‍යාපන වැඩමුළුව ජනවාරි 30 වැනිදා (අද) සහ ජනවාරි 31(හෙට) දෙදින තුළ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. එහිදී ජනවාරි 30 වැනිදින පෙ.ව. …
-
කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස කුලුඳුල් අධ්‍යක්ෂණය වන අයිස් ක්‍ර්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා, චිත්‍රපටයේ රංගන හා කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ …
-
සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වූ නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මතා දිවයින පුරා ප්‍රදර්ශනය වෙමින් දින පනහ සාර්ථක ලෙසපසු කරයි.ගෞතම බුද්ධ මාතා සිනමා …
-
” අපෙ අප්පච්චි මේ තරම් දුරක් එන්න වින්ද දුක්ගැහැට අපමණයි..හැම තිස්සේම අපෙ අප්පච්චි අපට කියාදුන්නෙ තමන්ගෙ සාර්ථකත්වය කරා යන ගමනට කෙතරම් බාධා ආවත් කවදාවත් අතහරින්න එපා කියලා .. ඒ වගේම …
-
සම්මානනීය සිනමා අධ්යක්ෂ අශෝක හඳගම විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන ‘රාණි’ අද (30 වැනිදා) සිට තිරගත වීම ඇරඹේ. මෙය අශෝක හඳගම 11 වැනි වෘත්තාන්ත සිනමා …
-
