බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම විසින් පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල මේ මස 11 වැනි දින …
Thanushika
-
-
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනු මණ්ඩල සඳහා සභාපති, උප සභාපති සහ සාමාජික තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු …
-
පුණ්‍යසේන ගුණසිංහගේ නාට්‍ය නිර්මාණයක් වන දික්තලා සහ කාලෝගෝල අද 06 දින සවස මහනුවර උඩරට කලා රඟහලේදී වේදිකාගත කෙරේ. චන්දන විජේසුන්දර බණ්ඩාරගේ ඉදිරිපත් කිරීමකි.
-
-
2025 නව වසර ආරම්භයේදීම සිංහල සිනමාවේ දිගහැරුණු ප්‍රථම චිත්‍රපටය වූයේ රෝස ආදෙර්ය. එහි අධ්යක්ෂවරයා වනුයේ තරුණ හදවත් නිර්මාණයෙන් ස්පර්ශ කරන හර්ෂ උඩකන්දයි. ඔහු තිර රචකයෙක්, ගීත රචකයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම …
-
කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කොළඹ නාගරීකය අවට ප්‍රදේශයන් තුළදී සම්පූර්ණයෙන්ම රූගත කිරීම් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයෙන් සාකච්ඡාවට බදුන් වනුයේ, වර්තමාන සමාජය තාරුණ්‍යය කෙරෙහි බලපෑම් කරන ආකාරයත්, එම බලපෑම් …
-
බුද්ධිමත් ගැහැනියක් වන්න…! නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට නොදකින්න ස්වාධීන ගැහැනියක් වෙන්න නමුත් තමන් ආර්ථික වශයෙන් ස්වාධීන වීම ගැන මානයෙන් නොසිතන්න සුන්දර ඇඳුමින් පැපඳුමින් …
-
2024 වසරට අදාළව තිරගත වූ ‘Conclave’ හොලිවුඩ් චිත්‍රපටය ආගමික කතා තේමාවක් සහිත දේශපාලනික චිත්‍රපටයක් ලෙස හැඳීන්වීම උචිත වේ. වතිකානුවේ රාජ්‍ය නායකයා හෙවත් පාප්වහන්සේ පත් කර ගැනීමේ සමුළුවක් පිළිබඳ ‘කොන්ක්ලේව්’ චිත්‍රපටයේ …
-
හැම ජීව ප්රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේම සරත් සමයකුත් තිබෙනවා. මා ඉදිරිපිට සිටින්නේ අල්තීනායි සුලෙයි මානවා පඬිවරිය නොව, දුකේදී හඬා වැලපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීති වන, කිර්ගිස් ගැහැනියක් බව සැණෙකින් මට …
-
මේ දිනවල තිරගත වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ ජනපද කල්‍යාණිය ලෙසින් රිදී තිරයට හා හා පුරා කියා ගොඩවෙන ඇය නිලූෂි පවන්යා ය. ටෙලි තිරයෙන් අප හඳුනාගත් …
