රංගන ශිල්පී පුබුදු චතුරංග තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කුණා’ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින කොළඹදි පැවැත්විය. එදින සිනමා පටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ …
Thanushika
-
-
” මම මට ආදරය කරමි. ඔබටද ආදරය කරමි. ඔබ සිනාසෙන විටද කඳුළු සලන විටද කලාකරුවා එතැන සිටින්නේය.” අපේ කාලයේ මේ සමාජයේ, විරෝධකාල්පනිකයකු වූ ද ප්‍රේමනීය වූ සිත්තරකුගේ මේ හැඟීම නූතන …
-
සම්මානිත සිනමා අධ්යක්ෂ අශෝක හඳගම විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ලයිකා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස පසුගිය දින සිට ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා තිරගතවීම ඇරැඹි රාණි …
-
වසර 38 ක සේවා කාලය නිමා කරමින් සහන නිවේදිකාවක් ලෙස පිවිස නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වැඩසටහන් දක්වා පැමිණි ජ්‍යේෂ්ඨ සම්මානනීය මාධ්‍යවේදිනී මයුරි අබේසිංහ මහත්මිය විශ්‍රාම යෑම නිමිත්තෙන් ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ …
-
ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා පෙබරවාරි 09 වැනිදා කොළඹ බිෂොප් විදුහල් රඟහලේ දි සවස දර්ශන වාර දෙකක් වේදිකා ගත කෙරේ.
-
දයානන්ද ගුණවර්ධන නාට්‍ය නිර්මාණයක් වන නරි බෑනා, ජසයා සහ ලෙන්චිනා එළැඹෙන 08 වැනිදා දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේහිදි වේදිකාගත කෙරේ.
-
සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායක රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘2019 ජූලි මාසේ දවසක් එළැඹෙන 11වැනිදා ගාල්ල හෝල් ඩි ගෝලි ශාලාවේදී වේදිකාගත කෙරේ. පාසල් සිසුන්ට සහ ප්‍රේක්ෂකයන්ට මෙය නොමිලේ රඟ දක්වනු ලබයි. …
-
අතීතයේ කාන්තාවට, තරුණියට සමාජය ඉදිරියට විත් තම හැකියාවන් පෙන්නුම් කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔවුන්ට උරුම වූයේ නිවසේ වැඩකටයුතු කරමින් තම දෙමව්පියන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ අණසකට යටත් වෙමින් ජීවත්වීමටයි. එහෙත් වර්තමානයේ තත්වය ඊට …
-
මෙරට ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු මෙන්ම ජනපි‍්‍රය රංගවේදියකු වූ රංජිත් වික්‍රමසිංහ මහතා ඉකුත් 29 වැනිදා සදහටම දෙනෙත් පියාගනු ලැබුවේ දෙස් විදෙස් කලා නිර්මාණයන් රැසකට රික්තයක් ඉතිරි කරමිනි. මෙරට සේම විදේශ …
-
60 දශකයේ දී සිනමාවට පිවිසි ඇය අද වන විට සිනමාව පමණක් නොව වේදීකාව, ටෙලිනාට්‍යය හරහා ද තම දස්කම් ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් සම්මාන ගණනාවක් මේ වන විට හිමි කර …
