ඒ, 1976 වසරයි. යුද හමුදාවට සෙබලෙකු සේ එක්වීමේ අපේක්ෂාවෙන් සිටි, ගම්පහ ප්‍රදේශයේ පහළ මධ්‍යම පාන්තික ග්‍රාමීය තරුණයෙකු වූ 19 හැවිරිදි ඩෙස්මන් ගුණසේකර සිය මිතුරන් සමග එක්ව ක්‍රීඩා කරමින් සිට නැවත …
Thanushika
-
-
සිනමා, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු සහ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන මහේෂ් කරුණාරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කාලි’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් කර ඇත. මෙය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වේ. ‘කාලි’ …
-
ආලෝකො උදපාදී සිනමා පටයෙන් අධ්යක්ෂණයට පිවිසී චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා පටය වන ආයු ඔක්තෝම්බර් 02 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල …
-
උපුල් මාමා හෙවත් උපුල් වීරසිංහ සහ අංග රචනා ශිල්පි තාරක අධිකාරි එක්ව අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය සිහින සරුංගල් ළමා සිනමා පටය හෙට 26 වැනි දා සිට දිවයින පුරා සිනමා …
-
මේ ලක්බිමෙහි වසර ගණනාවක කුරිරු යුද්ධයක් පැවති වාතාවරණයක ඇයට සිනමාව යනු සිහිනයක් ලෙස දැනෙන්නට ඇත. මල් සුවඳීන් පිරි, කුරුලු නාදය දසත රැව්දෙන සුන්දර පරිසරයක ජීවත් වනවා වෙනුවට, ඇයට ජීවත් වන්නට …
-
රජයේ චිත්‍රපට අංශයේ ඩිජිටල් සංරක්ෂණාගාරය යුද හමුදා සේවා දායකත්වයෙන් මිලියන හයක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පසුගියදා ජනගත කෙරිණ. ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් ජනගත වූ මෙම උත්සව …
-
-
මෙරට දැනට සක්‍රියව පවතින එකම කාන්තා වාද්‍ය වෘන්ද්‍ය වූ ‘වීනස්’ සංගීත කණ්ඩායමේ තත්සර වලින් හැඩගැන්වන නාද රූ රටා සංගීත ප්‍රසංගය ඔක්තෝබර් මස 04 වැනිදා රාත්‍රී 7.00ට මරදාන ආනන්ද විද්‍යාලයේ කුලරත්න …
-
ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරී ජාතික ශූරියක වූ ඇයට තාරුණ්‍යයේ දොර කඩදීම ආදරය අහිමි වන්නේය. මාතෘත්වයේ ඒ අහිමි වූ ආදරයේ ප්‍රතිඵලය සුරැකීව පෝෂණය කිරීමට ඈ තීරණය කළ ද ඒ ගමන ඇයට …
-
මෙරට සිනමා ඉතිහාසයේ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රය අරභයා සුවිශේෂී කාන්තා හඬ පෞරුෂයන් පිළිබඳ ස්මරණය කරන විට එක්වරම මතක් වන හඬ පෞරුෂයන් ත්‍රිත්වයක් වෙයි. ඒ සුජාතා අත්තනායක, ලතා වල්පොල සහ ඇන්ජලින් …
