සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියකු ද, දේශපාලනඥයකු මෙන්ම, මානව හිතවාදියෙකු ලෙස ජනාදරයට පත් වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව සිනමා ශාලාවක් විවෘත වේ. පළමු වතාවට ඔහු නමින් සිනමා ශාලාවක් …
Thanushika
-
-
ප්‍රථම වතාවට උතුරු කොළඹ ඩි ලා සාල් විදුහලේ රංගාභිෂේක 2025 වෙස් තැබීමේ මංගල්‍යය පසුගියදා බෞද්ධ වතාවත්වලට මුල් තැන දෙම්න් කොටහේන පරමානන්ද විහාරයේදි ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. …
-
රංගන ශිල්පී දිමුතු චින්තක අධ්‍යක්ෂක තනතුර හොබවන සසාරා නාට්‍ය පාසලේ විසි එක් වෙනි සංවත්සරය සැමරීම සහ 2024 කණ්ඩායමේ කලඑළි බැසීම පසුගිය දින අනුරාධපුර යොවුන් නිකේතන රංග ශාලාවේදී ප්‍රවීණ වේදිකා ටෙලි …
-
සමන්ද සිල්වා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනියක් වූ මොරටු පුරවරයේ ජනප්‍රිය ශිල්පිනියක වන වසන්ති රත්නායකගේ නවතම ගීත ද්විත්වයක් පසුගිය දින නුගේගොඩ සඳරු ගමගේ ශබ්දාගාරයේදී පටිගත කෙරිණ. රෝහණ හෙට්ටිආරච්චි ගේය පද රචනයට …
-
ලෝ ප්‍රකට ඉරාන සිනමා නිර්මාණ ඇතුළත් ඉරාන චිත්‍රපට උලෙළේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 13 දා ප.ව 6.30ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධිත තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. (ආරාධිතයන් සඳහා පමණි) …
-
මෙරට සංගීත ක්ෂේත්රයේ ගාන්ධර්වරයකු වූද කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයා වූ ද සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ 83 වැනි ජන්ම දිනය යෙදෙන එළඹෙන 15 වැනිදාට ඔහු නමින් තැපැල් …
-
ආදරණිය මිනිසෙකු , ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු, කුසලතා පිරි ගායන ශිල්පියෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ විජය කුමාරතුංගයන් ජීවන රඟමඬළින් සමුගෙන ගොස් වසර 37 කි. එයට සමගාමීව සංවිධානය කරනු ලබන එදා ඔබ …
-
ටවර් හෝල් රඟහල පදනම විසින් පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උලෙළ පසුගිය 11 වැනි දින සිට 20 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් හා ටවර් රංගශාලාවලදී වේදිකා …
-
-
