“අපේ ජීවිත වැටෙන්නට නොදී අපට හයිය දුන්න අපේ තාත්තාගෙ නාමයෙන් අදටත් අපට ඒ හයිය අඩුවක් නැතිව ලැබෙනවා..” ” අපෙ තාත්තා ළඟ තිබුණු සෘජු ප්‍රතිපත්තිය නිසා තාත්තාට බොහෝ දේ අහිමිව ගියත් …
Thanushika
-
-
සංගීතය යනු ලොවටම ආමන්ත්‍රණය කළහැකි සුන්දර කලාවකි. මියුරු නාද රටා, සවන පිනවන ස්වර සමඟ එක්ව තැනෙන ගීතයකින් ලොවක් සනසාලිය හැකිය. දෙසවනට මිහිරි සංගීතය දිව ඔසුවකි. එවන් මියුරු සංගීතයක් මැවීමට අපූරු …
-
වත්මනෙහි වෙසෙන හා අතීතයේ විසූ දේශපාලනඥයන්ගේ චරිත හා වත්මනෙහි සිදුවන හා අතීතයේ සිදුවූ දේශපාලනික සිදුවීම් ඇසුරු කර ගැනීමෙන් හෝ විෂය කර ගැනීමෙන් සපුරාම දේශපාලනික වූ සිනමාපටයක් නිර්මාණය කරලීම සහේතුක නොවන්නටද …
-
ශ්‍රී ලාංකික වේදිකාවෙන් තම රංගන ජීවිතය ආරම්භ කළ ඔහු ජයලත් මනෝරත්නයන්ගේ ‘තුන්දෙනෙක්’ ඒකාංගික ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයට පා තැබීය. මේ දිනවල තිරගත වන අශෝක හඳගමයන්ගේ ‘රාණී’ චිත්‍රපටය ඔස්සේ විශාල …
-
නිෂ්පාදිකා රංගන ශිල්පිනි විනෝජා නිලන්තිගේ උපන්දින සැමරුම පසුගිය දින කොළම්ඹු රෙසිඩන් හි දි කලා ශිල්පීන් සහ විශේෂ ආරාධිතයන් පිරිවරාගෙන පැවැත්විණ. [email protected]
-
ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා හින්දි සම්මේලනය එක්ව පවත්වනු ලැබූ ලෝක හින්දි දින ස්වර්ණ ජයන්තිය පසුගිය දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මේ සඳහා හින්දි භාෂාව අධ්‍යයනය කරනු …
-
කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාසගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන අයිස් කී්රම් චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා, චිත්‍රපටයේ රංගන හා කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ …
-
සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් තිරය මත මැවීම පිටුපස සිටින්නේ දැවැන්ත චරිතයකි. එහෙත් එම නිර්මාණය නරඹන විට ඒ දැවැන්ත චරිතය අමතකය. ප්‍රේක්ෂකයන් තිරය මත නෙත් අයා සිටින විට ඔවුන්ට දැකගත …
-
1958 මාර්තු 18 දා අපූරු පුත් රුවනක් මෙලොව එළිය දුටුවේය. රිචඩ් ද සොයිසා නම් ලද මේ පුංචි පුතු තරුණ වියට පා තබා රටේ ප්‍රකට දක්ෂ මාධ්‍යවේදියෙකු බවට පත්විය. ආකර්ෂණීය රුවකට …
-
ආනන්ද මහා විද්‍යාලයේ සිරිකහවල නමින් පුවත්පත් ලේඛන කලාවට ප්‍රවිෂ්ට වූ ඔහු පසුකලෙක සිරිකහවල නමින් මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කරනු ලැබුවේ කලාකරුවන්ගේ ආදරය දිනාගත් ආදරණීය මිතුරකු ලෙසිනි. සිංහල සිනමාවේ නළු නිළි දත්ත …
