වර්තමානයේ රූපවාහිනී නාලිකා ඔස්සේ වැඩි වශයෙන් විකාශය වන්නේ මෙගා ටෙලිනාට්‍ය රැල්ලකි. මෙම ටෙලි නාට්‍ය නැරැඹීමට බාල තරුණ මහලු වයස් භේදයකින් තොරව එක්රැස් වීම අරුමයක් නොවේ. ආදර කතා, පවුලේ කතාවලින් මෙගා …
Thanushika
-
-
සංගීත අධ්යක්ෂවරයකු, ගායකයකු , ගීපද රචකයකු , රූප රචනා අධ්යක්ෂවරයකු වන ඔහු ආදරවන්තයන්ගේ දිනය දා පෙම්වතුන් ආමන්ත්‍රණය කළේ “ඔබ පෙම් කතාවක්” හරහාය. කසුන් ඕපාත නම් වන ඔහුගේ එකී නිර්මාණ කාර්යය …
-
කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වු හේ පාසලේ කලා කටයුතු මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වල නිරත වූ දක්ෂ ශිෂ්‍යයකු විය. ද්විතීක අධ්‍යාපනය ආනන්ද විද්‍යාලයෙන් නිම කිරීමත් පසු 1990 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ මැල්බන්හිදී උසස් …
-
ව්‍යවසායිකාවක් ලේඛිකාවක් වන ඈ පාසල් ශිෂ්‍යාවක්ව සිටින අවධියේම ලේඛන කලාවට අත්පොත් තබනුයේ නිසදැස් රසිකාවියක් ලෙසිනි. පාසල් අධ්‍යාපනය අවසන් කරන ඈ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබමින්ම රාජ්‍ය සේවයේ රැකියාවක නිරත වන්නේ ද තමන් …
-
ලෝකයේ තිබෙන කීර්තිමත් සහ සුන්දරතම විශ්වවිද්‍යාලවලින් එකක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාල හැඳීන්විය හැකිය. සුන්දර හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි නදිය අතර පිහිටි මනරම් භූමියක පිහිටා තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී …
-
ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා එළඹෙන 23 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් ගාල්ල හෝල්ඩි හෝල් රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.
-
හෙන්රි ජයසේන පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ හුණුවටයේ කතාව නාට්‍යය 21වැනිදා (හෙට) පෙ.ව. 08.15 සහ 11.00 එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ.
-
මහින්ද පතිරගේ පිටපත රචනා කර අධ්‍යක්ෂණය කළ ‘රාජසභාවෙන් බඩුම තමා’ වේදිකා නාට්‍ය නිර්මාණය එළඹෙන 22 වැනිදා පදවි ශ්‍රී පුර ධම්මාලෝක පිරිවෙනේ දී වේදිකාගත කෙරේ. එරික් සහ මහින්ද රංගනයෙන් එක්වෙති
-
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ සීතා රංජනී අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 70 වැනි වියේ පසුවිය. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදිනියක ලෙස සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ …
-
ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය, ටවර් හෝල් රංගන ශිල්පිනීයක, හඬ කැවීම් හා නූර්ති ගී ගායන ශිල්පීනි මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදිකා කුමාරි පෙරේරා පසුගිය දින දිවි රඟමඬලට සමුදුන්නාය. කෝපි කඩේ …
