ශ්‍රී පාලි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධාන කළ ‘ශ්‍රී පාලි මේලා’ සංස්කෘතික වැඩසටහන පසුගියදා වසර 40 පසු ශ්‍රී පාලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ‘ආනන්දයෙන් ප්‍රඥාවට යන ගමනක්’ මැයෙන් මෙම වැඩසටහන පැවැත්විණ. …
Thanushika
-
-
තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුද්දර හතර අතරට සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් නිකුත් වූ මුද්දරය පසුගිය දා දොරට වැඩියේය. මෙම මුද්දරය ලක්ෂ තුනක ප්‍රමාණයක් මුද්‍රණය …
-
මෝටර් බයිසිකල් සහ සිහින නෙළුම් මල් අධ්යක්ෂ, සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු ශමීර නාඔටුන්න ගේ නවතම සිනමා වැයම ‘වයිෆ්’ පසුගියදා Park street were house හිදි මුහුරත් උළෙලත් සමඟ රූපගත කිරීම් ඇරැඹිණි. …
-
ගිරිරාජ් කෞශල්‍යය හතරවැනි සිනමා තිර රචනයද ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ හතරවැනි සිනමා අධ්‍යක්ෂණයද වන ‘කාසි වාසි’ සිනමා පටය තිරයට මුදා හැරීම පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී සිදුකෙරිණ. අනුරාධ බී රැකව සහ …
-
මේ දිනවල ප්‍රේක්ෂක කතාබහට ලක්වන ‘අකුරට යන වේලාවේ, අහස්, බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍ය ත්‍රිත්වයෙන් ඔබ හමුවට එන නවක රංගන ශිල්පියකු වන ‘සුපුන් ප්‍රියසාද්’ සරසවිය හා මෙසේ එක්විය. ඔබ මේ දවස්වල ටෙලිනාට්‍ය …
-
2019 ශ්‍රී ලංකාවේ ප්රශස්ත ම නිවේදිකාව ලෙස සමස්ත ලංකා යෞවන සම්මාන දිනා ගන්නා ඇය සිය වෘත්තීය ගමනේ තවත් සුවිශේෂ මං සලකුණක් සටහන් කරමින් 2024 වර්ෂයේදී ප්රශස්ත ම රූපවාහිනී නිවේදිකාව වශයෙන් …
-
ලාංකේය නූතන සාහිත්‍යය තුළ චමිල් හර්ෂණ එදිරිසිංහ ස්ථානගතවන්නේ නවකතාකරුවකු ලෙසයි. ඔහු දැනට වෘත්තියෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරයි. ඔහු කුලුඳුලේම රචනා කළ ‘සිරිසාලවන්‍යා’ කෘතිය 2022 …
-
” අපේ තාත්තා විශේෂයෙන් ගීත රචනාවට වගේම ක්ෂේත්‍ර කිහිපයකින්ම විශාල කාර්යභාරයක් කළා. ඉමහත් සේවයක් කළ අපේ තාත්තාට නිසි අගැයීමක් නොලැබුණේ ඇයි කියා නිහඬ ප්‍රශ්නාර්ථයක් වගේම අපේ තාත්තා බ්‍රෑන්ඩ් එකක් නොවුණේ …
-
ඉතිහාසයෙහි ලියවී ඇති සත්‍ය කතා පුවත් සිනමා තිරය මත ප්රක්ෂේපණය කරන්නට හොලිවුඩ් සිනමාකරුවෝ ශූරයෝ වෙති. හොලිවුඩ් සිනමාවේ ඇති විශේෂ ගුණ අතරින් එහි අති දැවැන්තබව, නිර්මාණශීලිබව, ගුණාත්මකබව නිසා ම නිෂ්පාදනය වන …
-
නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කම්හල්වල බලාත්මක කරන ලද පීඩාකාරී කළමනාකරණ උපක්‍රම සහ දුක්ඛිත සේවා කොන්දේසිවලට එරෙහිව, සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1982 – 1985 වියරු අරගලය …
