“මේ ලෝකේ නවාතැන වේ.. දෙදිනයි මෙහි වාසේ…” මායා මමතා හැරදා…. හෙට යන්නට සිදුවෙයි…” කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ අතුරු සිදුරු නැතිව පිරීඉතිරී හුන් සම්මානිත චිත්‍රපට සංගීත අධ්යක්ෂ ..ගුවන් විදුලියේ විශිෂ්ට ගායන …
Thanushika
-
-
ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංග ශිල්පිනියක මෙන්ම දක්ෂ ගුවන් විදුලි රූපවාහිනී නිවේදිකාවක, හඬ කැවීම් ශිල්පිනියක, ප්‍රසංග වේදිකා නිවේදිකාවක නෘත්‍ය ගී ගායිකාවක ගුවන් විදුලි සරල ගී ගායිකාවක වූ කුමාරි …
-
” මහත්තයා ..ආයෙත් අහන්න දෙයක් නැහැ…මේ ගුලි එකගානෙ ගත්තාම ඇති..බලා ඉද්දි ශරීර ශක්තිය වඩවන බෙහෙතක් ..කියල ඒ වෙද මහත්තයා දුන්න ගුලි මමත් ක්ලීටස් මෙන්ඩිස් එක්ක අපේ ෆ්‍රෙඩිත් කෑවයි කියමුකෝ…අන්තිමේදි ෆ්‍රෙඩි …
-
අඩසිය වසකට වැඩි කලක් ලාංකේය සංගීත ක්ෂේත්රය සිය භාවපුර්ණ මධුරස්වරයෙන් පෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ අමිතා වැදිසිංහ මහත්මිය ඉකුත් 20 වැනිදා සියදිවි සැරිය නිමකරනු ලැබුවේ එතෙක් කලක් ඇගේ මධුර …
-
අපූර්ව, රසාලිප්ත හෝ රසික දිවි සැබවින්ම පොහොසත් කරවන සිනමාපටයක් නිර්මාණය සඳහා සුලබ තේමාවක් තෝරා ගැනීම අනුචිත නොවේ. එසේම සුලබ තේමා නිරතුරුවම හෝ වරින්වර තෝරා නොගත යුතුය යන්නද මුසාවකි. කෙසේ නමුදු …
-
මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට පෙළක් ළමයි සුවඳ ගොඩයි පෙළක් ළමයි හරිම හැඩයි මේ අපට කුඩා කල ඇසුණ , නන්දා මාලිනිය විසින් ගැයූ ළමා ගීතයක කොටසකි. පුංචි දරුවන් …
-
සුගත් ශාන්ත මොරගහකුඹුරගේ නවතම වේදිකා නාට්‍යය ‘අකුරු හකුරු’ ළමා නාට්‍යය මාර්තු 01 වැනිදා ප.ව 3.30ට සහ 06.30 ට බණ්ඩාරගම ගම්මන්පිල සණස ශාලාවේදී වේදිකා ගත වේ. චින්තක පතිරණ, නදීකා අලහකෝන්, රිතුකී …
-
ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාම විද්‍යාලයේ සියවස අනුස්මරණ ශාලාවේ අලුත් වැඩියා කටයුතුවලට ආධාර පිණිස ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘තව දවසක් හමුවී’ සංගීත ප්‍රසංගය 6.30ට එම විද්‍යාලයීය සියවස් ශාලාවේදී …
-
තරුණ කැමරා අධ්යක්ෂවරයෙක් වන විශ්වා බාලසූරිය චීනයේ පැවති ඒඵඪච ර්ථචඵඪටඪජ ජ්ඪතථ ජ්ඥඵබඪමචත හි ඕඥඵබ ඛ්ඪදඥථචබධඨපචනඩර සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තේය. ඔහු මෙම සම්මානය හිමි කරගෙන ඇත්තේ සංජීව පුෂ්පකුමාරගේ සිනමා …
-
ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයේ යෙදී සිට, කලක් ඉන් බැහැරව සිටියේය. ඔහුගේ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු මෙන්ම වෙනත් නර්තන අධ්යක්ෂණ කටයුතු, විදේශ සංචාර වෙනුවෙන් කාර්යබහුල වීම ඊට හේතුවිය. …
