හොරණ වාසනා බේකර්ස් ආයතනයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘වාසනා මෙගා නයිට්’ එළැඹෙන 08 වැනිදා රාත්‍රියේ හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. රොෂාන් ප්‍රනාන්දු සමඟ ෆ්ලෑෂ් බැක් …
Thanushika
-
-
කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) නර්තන කණ්ඩායමට ඇතුළ්වීමට කැමති අයට අවස්ථාවක් ලබා දීමට සූදානම් බව එහි නර්තන අනු මණ්ඩල ලේකම් ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප සරසවියට පැවසීය. බෙර …
-
රත්මලාන කොතලාවල තාක්ෂණ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාසගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘මිලා’ එළඹෙන12 වැනිදා රත්මලාන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එදින ප්‍රසංග දෙකක් පවත්වන අතර …
-
නිරන්තරයෙන් වෙහෙසකාරී හා යාන්ත්‍රික දිවි පෙවතක් ගත කරන මිනිසාට මනස සුවපත් කර ගැනීමට මෙන්ම මොහොතක හෝ වින්දනාත්මක සහනයක් ලබා දෙන, රසාස්වාදයේ තෝතැන්නක් ලෙස සිනමාව හඳුන්වා දීමේ වරදක් නැත. “හවුස් ෆුල්” …
-
පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මානු සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැඟිණ. එය හඳුන්වා දෙන ලද්දේ “ජර්මානු ප්රකාශනවාදය” යනුවෙනි. …
-
පවන් අංජන ලාංකේය නූතන සාහිත්‍යයේ ස්ථානගතවන්නේ කවියකු වශයෙනි. වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ සිනමා හා රූපවාහිනි පාඨමාලාව හදාරන විද්‍යාර්ථයකු වන පවන් අංජන කාව්‍යකරණය කළ ‘සුළඟ තුරු අගිස්සක’, ‘වලාකුළු නිමිනයට …
-
කුඩා කල පටන්ම තමන් ආදරය කළ ගායනය පැත්තෙන් ඉහළට ගොස් ගායිකාවක ලෙසින් ක්ෂේත්රයට පිවිසෙනවාය යන්න ඇයට හීනයක්ව පැවතියකි. එදා මෙදා තුර ඇගේ උත්සාහය හා බලාපොරොත්තුව වූයේ මේ සිහිනයට කවදා ළංවේවිදෝ …
-
” කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී ජාතික තරුණ සේවා සභාවේ උන්නතිය වෙනුවෙන් මා කැපවීමෙන් සිදුකළ ව්‍යාපෘතීන් අදටත් දක්නට ලැබීම ගැන මම අපමණ සතුටට පත්ව සිටිනවා..” “ජාතික තරුණ සේවා සභාවෙන් එදා රටටම …
-
ගීතය යනු සාහිත්යයයේත් සංගීතයේත් සුසංයෝගයකි. සාමුහික කලා මාධ්‍යයකි.පද රචකයකු හෝ කවියකු අතින් බිහිවන ගීය සංගීතයේ චමත්කාරයෙන් පූර්ණ කරනු ලබන්නේ සංගීත නිර්මාපකයකු විසිනි. මන්ද තනුවෙන් තොර ගීතයක් නොමැති බැවිනි.එසේම එය මහා …
-
ජනකාන්ත රූපණවේදියකු හා මානව හිතවාදියකු වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව පළමු වතාවට විජය සිනමා නමින් සිනමා ශාලාවක් ප්‍රේක්ෂකයන්ට පසුගියදා විවෘත කෙරිණ. විජයට ආදරය කළ වීරසිරි අධිකාරි විසින් …
