ප්‍රවීණ අංග රචනා ශිල්පියකු සහ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි පසුගියදා දිවි රඟමඬලින් බැස ගියේය. ඔහු මුලින්ම කලා ක්ෂේත්රයට පා තබන්නේ රංගන ශිල්පියෙක් ලෙසය. 1975 වකවානුවේ පාසැල් සමය නිමවීමෙන් පසුව …
Thanushika
-
-
ගෙවුණු සති දෙක තුන පුරා කලා ලෝකයේ ආදරණීය හිත මිතුරන්, කලාවට අති මහත් වූ සේවයක් කළවුන් කිහිප දෙනෙකුගේම වියෝව සනිටුහන් කරන්නට අපට සිදුවිණ. ජීවිතය අනියත බව බුදු වදනින් පවසා තිබුණද …
-
කුඩා කල සිටම පවුලෙන් ලැබුණු කලා හැකියාව ඇගේ ගමන් මග සාක්ෂාත් කළාය. ඇය දක්ෂ ගායන ශිල්පීනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියකි. එදත් අදත් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ආදරණීය චරිතයකි. රසික හදවත් වල …
-
වේදිකා, ගුවන් විදුලි, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම ප්‍රවීණ හඬකැවීමේ ශිල්පියකු වූ ප්‍රසන්න ෆොන්සේකා ජීවිතයෙන් සමුගත්තේය. තුත්තිරි මල්, අක්කා නගෝ, පෙම්බර මධූ, සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, සීතල ගිනි කඳු …
-
මැතක වැඩි ප්‍රේක්ෂක අවධානය යොමු වුණ හුස්ම සහ සීරුවෙන් චිත්‍රපට ගෙනා සුදේශ් වසන්ත පීරිස් ගේ නවතම සිනමා පටය ‘බැන්ද බෙරේ’ මාර්තු මාසයේ සිට රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බව පසුගිය …
-
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිගේ සමන් කියයි 2, තාරකා අතාවුදහෙට්ටිගේ චොකොහොලොක් හීන සහ තරුකර පෙරේරාගේ (Black Dragon) යන ග්රන්ථ තුන ජනගත කිරීමේ උලෙළ මාර්තු 12 දා 3.30 ට ශ්‍රී ලංකා පදනම් …
-
ගී පද රචකයින්, සංගීත නිර්මාණකරුවන් සහ ගායකයින් ඇතුළු සංගීත නිර්මාණ ශිල්පීන්ට හිමිවිය යුතු කර්තෘ භාගය නිසි පරිදි ලබා ගැනීමේ විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා බුද්ධශාසන, ආගමික හා …
-
නවක චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා හි වැඩ අවසන් වේ. Action, Thiriller ගණයේ චිත්‍රපටයක් වන මෙහි ක්ලීටස් මෙන්ඩිස්, චින්තක වාස් එක්වෙන අතර, වසන්ත කුමාරවිල, මියෝනා ද සිල්වා, …
-
ඉලංගෝ රාම් තිර රචනය කොට අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ නෙලුම් කුලුන සිනමාපටය එළඹෙන 14 වැනිදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු සිනමාපටය වන නෙළුම් …
-
