අහම්බෙන් ලැබුණු මේ චිත්‍රපටය නිසා මගේ ජිවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. චිත්‍රපටය රගපාන අතුරතුරත් මගේ හිතේ හැම මොහොතෙම වැඩ කළේ විභාගේ ගැන. මම කොහොම හරි විභාගේ පාස් වෙන්න ඕන කියන …
Thanushika
-
-
විනෝෂා කිරිවන්දෙණිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Hello from the other side සිනමාපටය පසුගියදා සිය 6 වැනි අන්තර්ජාතික සම්මානය හිමිකරගත්. ඒ මුම්බායේ පැවති 13th international cine Indian film festival හි දීය. …
-
ශ්‍රී ලාංකේය වෙිදිකාව සිනමාව හා පුංචිතිරය හැඩ කළ විප්ලවීය රංගන පෞරුෂයක් දිවි රගමඬල හැර ගියේය. තවත් දශක ගණනාවක් සිය රංගන ප්‍රතිභාවෙන් අප ප්‍රේක්ෂකයන් වෙත බෝහෝ නිර්මාණ ගෙන ඒමට තරම් වයසක් …
-
ස්වීඩනයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් සඳහා සංවිධානය කෙරුණු ‘රත්නදීප’ සංස්කෘතික වැඩසටහන පසුගියදා ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා අනුග්‍රාහකත්වය ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ධම්මක්කන්ද ස්වාමීන් වහන්සේ දැරූහ. මෙම …
-
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ සංගීතමය නාට්‍ය නිර්මාණයක් වන රහසිගත ලිපි ගොණු එළැඹෙන 04 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කරනු ඇත.
-
සම්මානලාභී සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් රචනා කළ ‘ජාතික සිනමා වංශය’ 1873 – 2025 පසුගිය සැප්තැම්බර් 27 දා සේරී ප්‍රකාශන පොත් මැදුරේදී ජනගත කෙරිණ. මෙම ග්රන්ථතයට ප්‍රදර්ශිත චිත්‍රපට, විශේෂිත, විදේශීය …
-
-
-
නිවේදනය, ගායනය, රංගනය, නර්තනය ආදී කලා අංශයන්ගේ දක්ෂතා පෙන්වමින්, නිවේදනය වෙනුවෙන් පිටපිටම සම්මාන ලබාගත් ඇය තවමත් පාසල් ශිෂ්‍යාවකි.. නමින් සදුෂි සවින්ද්‍යා අමුකොටුව වන ඇය, සිය කලා හැකියාවන් පිළිබඳ සරසවිය හා …
-
දඟකාර හැඩකාර නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ අමන්දා සිල්වා මේ දිනවල තිරගත වන එළද බ්‍රා සිනමා පටයේ නර්තන ශිල්පිනියක්, පෙම්වතියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් මේ දිනවල කතාබහට ලක්වන …
