සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ‘වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල මාර්තු 6 දා බෞද්ධාලෝක මාවතේ Vito wood Fried Pizza හිදී පැවැත්විණ. මේ සඳහා සනත් ගුණතිලක, රවීන් කණිෂ්ක, පියුමාලී …
Thanushika
-
-
සම්මානනීය ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනයක් වන ” Lia Gold ටෙලි තරු රැයක්” ප්‍රසංගය මාර්තු 22 දා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. පුංචි තිරයේ ජනකාන්ත තරු 40 …
-
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් කෙටි චිත්‍රපට සහ මොබයිල් චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ එක්දින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය 2025 මාර්තු මස 30 (ඉරිදා) පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා ලේක්හවුස් …
-
2024 වසරේ පැවති සරසවිය සම්මාන උලළේදී කෘතහස්ත කලාකරුවකුට ජීවිතේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රණතිසර අනුස්මරණ සම්මානය ප්‍රවීණ රංගනවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට හිමි වූ අතර අනිත් රණතිසර සම්මානය …
-
-
-
-
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින විද්‍යාත්මක යාවත්කාලීන වීම් සමඟ කෘත්‍රීම බුද්ධියේ යෙදවුම් හා මානව චර්යාවන් ගැටුමට ලක්වුවහොත්, එහි ප්‍රතිවිපාක කෙබඳු වේද? මෙම සිනමා කෘතියට පාදකව ඇත්තේ එයයි. එසේම මෙය විද්‍යා ප්‍රබන්ධ, …
-
-
අනාදිතමත් කාලයක සිට ඇමරිකානු සමාජය දැඩි සේ පීඬා විඳීන එක් අර්බුදයක් තිබේ. ඒ කළු – සුදු වර්ණභේදවාදයයි. ඇමරිකාවේ වෙසෙන සුළුතරය වූ කළු ජාතික ප්‍රජාව සහ බහුතරය වූ සුදු ජාතික ප්‍රජාව …
