” මගේ එකම අරමුණ හොඳ නිර්මාණ අගයන පාඨකයාගේ අරමුණු හා එකතුවීමයි. “හතළිස් ඇඳීරියට පෙර.”.සිය කුලුඳුල් කාව්‍යය ග්‍රන්ථය එළිදක්වමින් කාංචනමාලා ගී කියනගේ කතුවරිය කියයි. දශක හතරක සිහින පෙළහරට එක්වන්න මා සමඟ …
Thanushika
-
-
තම සොහොයුරු ශිවන්ත අර්ථසාද් මහතාගේ මඟපෙන්වීම මත වයසින් අවුරුදු 17 දී පමණ දේශිය සිනමාවට අවතීර්ණව කාටූන් චිත්‍රපටකරුවකු ලෙස සිනමාවට අතපොත් තැබූ මේ තෙමේ කැමරා භාවිතයෙන් තොරව කාටූන් චිත්‍රපට මි.මී 35 …
-
ලාංකේය ජිවනාලියට නව පියවරක් තබමින් දශක දෙකක කාලයක් පුරා සිදු කෙරුණු උඩ වත්තල වැව පළමු ප්‍රතිසංස්කරණය නිමිති කොට පසුගියදා වෙළෙඳ දැන්වීමක් ස්කොප් සිනමා සංකීර්ණයේදි සම්පත් බැංකුව අනුග්‍රහයෙන් ජනගත කෙරිණි. මේ …
-
මෙරට ප්‍රකට සිනමා වේදියකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක කවදත් සිංහල සිනමාවට තම සිනමා නිර්මාණයන් එක් කරනු ලැබුවේ විවිධ වූ සිනමා ශෛලීන් ඔස්සේය. සිනමා නිර්මාණකරණයේ පර්යේෂකයකු ලෙසින් කවදත් සිනමා නිර්මාණකරණයේ යෙදෙන …
-
යූ.ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ වින්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයක් වන 69 චිත්‍රපටය දිවයින පුරා මේ දිනවල තිරගත කෙරේ. රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි …
-
ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී නොයෙල් ජයමහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මුන්ට ලූස්’ වේදිකා නාට්‍යයෙහි මුහුරත් උළෙල මාර්තු 10 දා පැවැත්විණි. මේ සඳහා එරික් අබේවර්ධන, රොහානී වීරසිංහ, රුක්ෂානා දිසානායක, සුජීව …
-
මහාචාර්ය මංගල සේනානායක නාට්‍ය නිර්මාණයක් වන චිංගීස් අයිත්මාතව්ගේ First Teacher කෘතිය ඇසුරින් ‘ගුරු ගීතය’ වේදිකා නාට්‍යය එළැඹෙන 16 වැනිදා දර්ශන වාර 02 ක් බොරැල්ල පුංචි තියටර්හි දී වේදිකාගත වේ. මෙම …
-
සරත් දික්කුඹුර නාට්‍ය නිර්මාණයක් වන ‘කතරගම ප්‍රේමා’ වේදිකා නාට්‍යය එළැඹෙන 16 වැනිදා දර්ශන වාර 02 ක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යයට රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර, ශාලිකා …
-
ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන ‘බ්ඥඵභඵ මනුෂ්‍ය පුත්‍රයා’ නාට්‍යය මාර්තු 19 සහ 20 දිනයන්හී කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී සවස 4.00 ට සහ 7.00 ට වේදිකා ගතවේ. මෙය රචනා …
-
මහාචාර්ය සාගර කරුණාතිලකයන්ගේ නිෂ්පාදනයක් වන කීර්ති බණ්ඩාරගේ 53 වැනි වේදිකා නිර්මාණය ‘නූතන මනමේ’ මංගල දැක්ම එළැඹෙන 15 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ. චින්තක පතිරණ, අනුර …
