වත්මන් සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ රඟන නළුවන් බොහෝය. ඇතැම් අය චරිතයට අනුගතවී රඟන්නේ නැත. ඔවුන් රඟන්නේ රංගනය යනු කුමක්දැයිවත් නොදැනය. රූපය, කඩවසම්බව රංගනයට එකම සුදුසුකම යැයි ඔවුහු සිතා සිටිති. එහෙත් …
Thanushika
-
-
ඉලංගෝ රාම් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළ නෙලුම් කුලුන සිනමාපටය මංගල දර්ශනය පසුගිය දින වන් ගෝල් ෆේස් PVR සිනමා සංකීර්ණයේදී රංගනයෙන් දායක වු රංගන ශිල්පීන් හා …
-
රූපවාහිනී නිර්මාණවේදනියක වන විනෝශා කිරිවන්දෙනිය තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය Hello form the other side සිනමා පටයේ විශේෂ දර්ශනය හා මාධ්‍යය දර්ශනය පසුගිය දින කළම්බු සිටි සෙන්ටර් …
-
කලාවේ උන්නතිය වෙනුවෙන් කැපවූ පුරාවෘත්ත බඳු ජ්‍යේෂඨ, ප්‍රවීණ කලාකරුවන්ගේ දූ දරුවන්ගේ එකමුතුවෙන් පිහිටුවාගත් තරු දරුවෝ පදනමෙහි ප්‍රථම සුහද හමුව හා උපහාර උලෙළ පසුගිය දා බොරලැස්ගමුව ෆින්ගාරා කන්ට්‍රි ක්ලබ් හිදී පැවැත්විණි. …
-
පහුගිය දින කිහිපයේම කලා ලොවේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේද විවිධ අංශයන්ගෙන් කැපී පෙනුණු කලාකරුවෝ, මාධ්‍යවේදීහු කිහිප දෙනෙකුම අකාලයේ ජීවිතයෙන් සමුගත්හ. ඒ අතර අමිතා වැදිසිංහ, රංජිත් වික්‍රමසිංහ, කුමාරි පෙරේරා වැනි කලා ලොවේ …
-
අධිෂ්ඨානශීලි අරමුණු ඇතොත්, නොපසුබට උත්සාහයෙන් ඒ පසුපස හඹා ගියහොත් කෙදිනක හෝ තම අරමුණු කරා ළඟා විය හැකිය. යන්න වර්තමාන සමාජයට ඔප්පු කර පෙන්වූ ආදරණිය හිතැත්තෙකු පසුගියදා හමුවිණ. ඔහු මෙරට කලා …
-
තේජා යනු ආදරණීය බිරිඳකි. මවකි. ගෘහණියකි. ඇගේ සැමියා කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ආදරණිය දියණියකගේද දරු සුරතල් බලන්නියකි. සතුටින් තම ගෘහ ජීවිතය ගෙනයන මේ තිදෙනාගේ ලෝකය ට කනකොකා හඬන්නේ තේජාගේ …
-
-
ඇය දක්ෂ නිරූපණ ශිල්පීනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියකි. ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ආදරණීය චරිතයකි. රසික හදවත් වල අපූර්ව මතක රැන්දූ නිරූපණයෙන් ලොවක් මවිතයට පත්කල තැනැත්තියකි. නිවේදිකාවගේ භූමිකාව හරහා ද ඇයගේ හඬ …
-
සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ එළැඹෙන 27 වැනිදා සිට දිවයින පුරා …
