ශ්‍රී ලාංකේය සිනමාවේ ඩිජිටල් කැමරාකරණයේ හැරවුම් ලක්ෂ්‍යය ඔහු විය. එතෙක් කලක් පැවති සිනමා රිල් ක්‍රමවේදයට තිත තබමින් සිනමාව ඩිස්ක් එකක් මතම රැගෙන ඒමේ සම්බන්ධීකාරකයා වන්නේ ද මොහුය. විදෙස් ගතව සිට …
Thanushika
-
-
-අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙනිය අංක තුන්සිය අනූව පොල්ගස් ඔවිට රූපවාහිනී ළමා සමාජය හරහා විධිමත්භාවයකින් යුතුව ඇය ළමා නිවේදිකාවක් වන්නට අවස්ථාව හිමිවිය. ඉන්පසු ළමා ඒකකයේ පුහුණු වන සහකාර නිෂ්පාදකවරියක් බවට පත්වන්නේය.අනතුරුව අධ්‍යාපන …
-
නාට්‍යවේදි හේමන්ත ප්‍රසාද් ඉදිරිපත් කරන නවතම වේදිකා නාට්‍යය ‘සෙල්ලන්ද කොල්ලෝ’ අප්‍රේල් මස 02 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 3:30ට සහ සවස 6:30ට වේදිකාගත වේ. ‘සෙල්ලන්ද කොල්ලෝ’ නිරෝශ් කවිරත්නගේ නිෂ්පාදනයකි.
-
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී කලාකරුවන් …
-
ආදර රේඛා සොඳුරු ආදර ගීතාවලිය මාර්තු 27 (අද) වැනිදා සවස 6.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ විශාරද සිදත් සෝමසුන්දරගේ සංගීත අධ්යක්ෂණයට විශාරද ප්‍රදීපා ධර්මදාස, ගායන …
-
දයානන්ද ගුණවර්ධනයන් ගේ විනෝදාත්මක-සංගීත නාට්‍යය ‘බක්මහ අකුණු’ කොළඹ කමත අලුත්ම රංග ශාලාවේ දී කැරකෙන වේදිකාවක් මත මේ මස 29 වැනිදා ප.ව.07.00ට රඟ දැක්වේ. ‘ආදර හැඟුම්, මලකින් මලකට, කන්ද උඩින් හඳ …
-
චන්දන රාමනායක අධ්‍යක්ෂණය කරන එරංගා පෙරේරා නීෂ්පාදනය කරන වන්දි ගෙවිම වේදිකා නාට්‍යය එළැඹෙන 30 වැනිදා සවස 06.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. උපසේන සුබසිංහ (කෝපිකඩේ පාල) සුජීව සමන්, අනුශා …
-
ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ලලිත් ධර්මවර්ධනට උපහාර පිදීමේ උළෙලක් මාර්තු 31දා සවස 5 ට කොළඹ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව එදින දවස පුරා සිනමා උලෙළක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාර්තු 31 …
-
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටය අති සාර්ථක ලෙස දින 100 පසු කරන ලදි. දේශීය විදේශීය නළු නිළියන් විශාල පිරිසක් දායක කරගනිමින් නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා …
-
ප්‍රවීණ සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අනූවෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට නියමිතයි. එය මාර්තු 28 සිකුරාදා සවස 6.00 ට කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි Alliance …
