ජීවිතය ගෙවී යන්නේ අපේක්ෂිත හා අනපේක්ෂිත සිදුවීම් රැසක් සමඟිනි. ඇතැම් අපේක්ෂිත සිදුවීමකදී අනපේක්ෂිත අන්තර්ගතයක් සක්‍රිය වීමට ඉඩ තිබේ. අනපේක්ෂිත සිදුවීමක අපේක්ෂිත ලකුණු නොතිබෙන්නටද ඉඩක් ඇත. සිය පළමු සිනමා නිර්මාණය ‘නෙලුම් …
Thanushika
-
-
රිදී තිරයේ තවත් සුවිශේෂි චරිතයක් පසුගියදා නිහඬවම සිය දිවියට සමු දුන්නාය. සිය ජීවන ගමනේ අවසන් අදියර ඉතා නිහඩව ගතකළ ඇය මිය යන මොහොත වනවිටත් සිනමාවෙන් දුරස්ථව ගෙවුණු කාලය දශක හතරකටද …
-
” අපේ ගීත කෝකිලාව ලතා වල්පොල මහත්මිය ගායන ලොවට කැන්දාගෙන ආවෙත්…එතුමියට ලතා කියන නම යෙදුවෙත් සුසිල් ප්‍රේමරත්න මහත්මයා තමයි…” “ඉතාම කරුණාවන්ත හදවතක් තිබුණු එතුමා දුම්වැටියෙන් පවා තොරවූ බොහොම තැන්පත් සාමකාමි …
-
හාස්‍යයෙන් පිරි වෙනස්ම කතා තේමාවක් රැගත් HOUSEFULL සිනමාපටයේ මෝහාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි. විශේෂ දර්ශන හා මාධ්‍ය දර්ශනය පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. ජීවන් කුමාරතුංග, ඉසුරු …
-
සනත් ප්‍රභාශ්වර කරුණාරත්නගේ තිර රචනයෙන් නිමවූ ආචාර්ය උපුල් වීරසිංහ සමඟ තාරක අධිකාරී කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සිහින සරුංගල් සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින දෙමටගොඩ රීගල් සිනමා ශාලාවේදී මහා සංඝරත්නය සහ …
-
කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාසගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන අයිස් කී්රම් චිත්‍රපටය මංගල දර්ශනය පසුගියදා ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, …
-
පාසැල් වේදිකාවෙන් රංගනයට අත්පොත් තබා ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණවීමට හැකිවීම රංගන ශිල්පියෙක්ට ලැබෙන වටිනා අවස්ථාවකි. ශිල්පියෙක් රංගනය ඔපමට්ටම් කරගන්නේ වේදිකාවෙනි. රඟපෑමට හැකි සෑම කෙනෙක්ටම වේදිකා රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ නැත. වේදිකාවේදී …
-
කොක්ටේල් රසවිඳීන්න ඔබත් කැමැතියි ද..? එසේනම් ඒ සඳහා අවස්ථාවක් පසුගියදා ඔබට ලැබිණි. කෙටි වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයකු වන සංජීව බෝගහවත්තගේ ගේ නාට්‍ය නිර්මාණ රැසක් එකපොකුරට රසවිඳීන්න පසුගිය 22 වැනිදා ඔබට අවස්ථාව …
-
සිංහල නාට්‍ය කලාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. අතීතයේ විසූ ආදී වාසීන්ගේ විවිධවූ චාරිත්‍ර විධි, රඟ දැක්වීම් ආදියෙන් ලාංකික නාට්‍ය කලාවේ මූලාරම්භය සිදුවූ බව පොත පතේ සඳහන් වේ. කාලයත්ම මිනිසා ගස් ගල් …
-
ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය කපුටු කොහෝ මෙම මස 27 වැනිදා ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලා ප්රමුඛකොට තිරගතවීමට නියමිතව ඇති මොහොතක අපිට හමුවුණා. චිත්‍රපටයේ කපුටු පැටියෙකුට රඟපාන පුංචි දැරිවියක් චිත්‍රපටයේ …
