දක්ෂතා ඇති ගායක ගායිකාවන් ක්ෂේත්රයට හඳුන්වා දීමේ රියැලිටි වැඩසටහන් රාශියක් අපේ රටේ දක්නට ලැබේ. ඉන් මෙරට ගායන ලෝකයට හඳුන්වා දුන් බොහෝ පිරිස් වර්තමානය වන විට සංගීත ක්ෂේත්රයේ ඉහළම තලවල වැජඹෙන …
Thanushika
-
-
ශේන් ආර්යන් නිලාම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන RAAZ නවතම චිත්‍රපටයේ සමාරම්භක උත්සවය පසුගියදා කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විශ්ණු මූර්ති කෝවිල් පරිශ්‍රයේදි පැවැත්විණ. රෝස ආදරේ සිනමා පටය සහ පුංචි තිරය …
-
‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය’ විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පසුගිය දින කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. වසර 14 කට ආසන්න කාලයක් …
-
සුප්‍රකට ලේඛක Willi Heinrich විසින් රචිත SAVAGE MOUNTAIN හි සිංහල පරිවර්තනය වන බිඳුණු කඳුපෙළ කෘතිය ඔක්තෝබර් 03 වෙනිදා කොළඹ නිදහස් මාවත, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙම කෘතිය සිංහල භාෂාවට …
-
ලේඛක සමන්ත කුමාර සෙනෙවිරත්න විසින් රචිත ‘ඔහු දිසාපාමොක් නම් විය’ ග්‍රන්ථය පසුගිය සැප්තැම්බර් 29 දා මාතලේ විල්ගමුව, හඳුන්හමුව මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණ. මෙහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්න …
-
සිංහල සිනමාවේ දශක හයක් පුරාවට රිදී තිරයේ සිනමාරූපිකාව ශ්‍රියාණි අමරසේනගේ ‘මතක සිත්තම්’ කෘතිය කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන භූමියේ මිහිලක මැදුර ප්‍රදර්ශන භූමියේ ර් කුටියෙන් ඔබට ලබාගත හැකිය. ප්‍රවීණ රංගවේදිනී ශ්‍රියාණි …
-
සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අනිතෝනි’ චිත්‍රපටය ළඟදීම ලොවපුරා සිනමාශාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු ඉන්දීය සංගීත අධ්යක්ෂ විශාරද ඉෙලෙයරාජා මෙහි සංගීත අධ්‍යක්ෂණය …
-
ගීත රචකයන් දොළොස් දෙනකුගේ තොරතුරු ඇතුළත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘතිය වන, ගේය කාව්‍ය කර්තෘවරු ග්රන්ථ, පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. ඉමාෂි ප්‍රකාශන ආයතනයේ අධිපති විමල් දිසානායක …
-
ගෙවීයන අපේ ජීවිත ජීවත් කරවන්න සතුට, සෙනෙහස, ආදරය අත්‍යවශ්‍ය බව නොරහසක්. සන්තුෂ් ගේ පවුල තුළ එය උපරිමව තිබුණා. බිරිඳ නිමේෂා සහ ඔවුන්ගේ එකම දරුවා සමගින් කාලය ගතකළේ අපරිමිත සතුටකින් හා …
-
ස්ත්රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ ප්‍රදර්ශනය එළැඹෙන 08 දක්වා
by Thanushikaඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා (Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද ‘ස්ත්රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය …
