පුරා දශක හතරක කාලයක් චරිතාංග නිළියක ලෙසින් ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක සිත්සතන් ඇදබැඳ තබාගන්නට සමත් වූ ඕ මේ දිනවල සති අන්තයේ ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාශනය වන “සසංකාරා ” ටෙලි සිත්තමේ තමන්ට …
Thanushika
-
-
ඔහු මේ දිනවල තිරගත වන ‘තේජා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ තේජා ඔහු නිම කළේ මිට වසර ගණනාවකට ඉහතදිය. එහෙත් රටේ පැවති විවිධ වාතාවරණයන් හමුවේ එය තිරගත කරලීම …
-
නවසීලන්තයේ පළමුවැනි ශ්‍රී ලංකා පුවත්පත ශ්‍රී ලංකන් පුවත්පත සහ ඉපඪ ඹ්චදඬචද ඩඥතන තඪදඥ එක්ව සංවිධානය කරනු ලබන හේමන්ත ප්‍රසාද් රචනා කළ සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කළ ලෝරන්ස්ගේ මනමාලිය එළඹන 05 වැනිදා …
-
2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනු අසංක සායක්කාර නාට්‍ය නිර්මාණයක් වන ‘කොටු’ (වැඩිහිටියන්ට පමණයි) වේදිකා නාට්‍යය අප්‍රේල් 05 වැනිදා දර්ශන වාර 02 ක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත …
-
නාට්‍යවේදී සුනිල් ශ්‍රී විසින් රචනය කොට නිර්මාණය කරන ලද ‘නෑ බෑ නෑ’ නාට්‍යයේ මංගල දර්ශනය එළඹෙන 6 වැනි ඉරුදින සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතකෙරේ. රංගන දායකත්වය පාලිත සිල්වා , …
-
දෙස් විදෙස් සංචාරකයන්ගේ රසවින්දනය උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව බදුල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා කැලිප්සෝ දුම්රියක් දෛනිකව ධාවනය කරනු ලබයි. සංගීත රසකාමී දෙස් විදෙස් සංචාරයන්ගේ විශේෂ ඉල්ලීම පරිදි එම දුම්රිය අප්‍රේල් 8 වෙනිදා …
-
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ප්‍රදීපා ධර්මදාසට පසුගිය දින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික කාන්තා දින සැමරුම් උළෙලේදී. විවිධ ක්ෂේත්රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ …
-
අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ එස්. එච් සරත්ගේ නවතම සිතුවම් දැක්ම ඛ්ධතධප නමින් අද 03 වැනි දා සිට නුගේගොඩ නාවල පාරේ සරසවි උද්‍යාන පාරේ පිහිටි සරත් ගැලරියේදී පැවැත්වේ. දිනපතා පෙරවරු 10.00 …
-
අජිත් පී. ධර්මසූරියගේ අධ්‍යක්ෂණයක් වන ‘සිහින සේයා’ හි වැඩ කටයුතු නිමවී ඇති බව වාර්තා වේ. මෙය ඔහුගේ දෙවන අධ්‍යක්ෂණයයි. ‘සිහින සේයා’ චිත්‍රපටය අජිත් පී. ධර්මසූරිය විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය …
-
අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතින් පසුගිය දා අමාත්‍යාංශයේ …
