සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මංගල දර්ශනය ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ පැවැත්වීමත් …
Thanushika
-
-
ශ්‍රී ලාංකික කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ ඹඹඹ.චපබඪඵබඵ.තඬ වෙබ් අඩවිය සහ ජංගම යෙදුම පසුගිය දින මහා සංඝරත්නය සහ කලාකරුවන් විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් …
-
විශ්වය විසින් මෙලොව ජීවත්වන සියලුම සත්වයන් හට ලබා දෙන පොදු පණිවිඩයක් ඇත. එය නිවැරැදිව තේරුම් ගැනීම බුද්ධියෙන් පොහොසත්ම සත්වයා වන මිනිසා සතු පරම යුතුකමකි. එසේ නොවන කල්හි එයට එරෙහිව යන්නන් …
-
” මගෙ තාත්තා ගැන මට තියෙන මතක අතර නිතර මතක් වෙන්නේ චිත්‍රපට වැඩවලට ගිහින් මහ රෑ ජාමේ ගෙදරට ඇවිත් තද නින්දෙ ඉන්න අපිව ඇහැරවලා අනේ ..අපෙ තාත්තා ගෙනාපු කෑම එයාගෙ …
-
-
ඔහු සහසක් දෙනා අතර අතිශය සම්භාවනාවට පාත්‍රවන්නට තරමට ගුවන් විදුලියේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිවේදකයකු ලෙසින් විසල් කුසලතාවකින් පිරිපුන් රසවතෙකි…ඔහුට ම අනන්‍ය වූ රමණීය පද සිරිතකින් අසන්නන් අමතන සිරිත නිසාම ඒ හඬ …
-
නාට්‍ය කලාව සමඟින් ආත්මීයව බැඳුණු ඔහු වරෙක නළුවෙකි..වරෙක අධ්‍යක්ෂක වරයෙකි.. නාට්‍ය නිෂ්පාදකවරයෙකි..තවත් වරෙක සිය ජීවන වෘත්තියෙන් ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් නම් උසස් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි මාධ්‍යයේ කථිකාචාර්යවරයෙකි…. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර …
-
2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් රයිගම් …
-
1947 ජනවාරි 21 වැනිදා ‘ කඩවුණු පොරොන්දුව තිරගත කිරීමෙන් සිංහල කථානාද සිනමාව ලංකාවේ ආරම්භ කළ බව සඳහන් වේ. එදා මෙදා තුර හෙළ සිනමාවේ තැනුණු සිනමාපට දහස් ගණනකි. විවිධ ශානරයන්ට අයත් …
-
කුඩා අවධියේ සිටම ඇය නර්තනයට ඇලුම් කළාය. නර්තන ගුරුවරියක වීම ඇගේ එකම සිහිනය විය. අද ද එකී සිහිනය ඈ කෙරෙන් දුරස්ව ගොස් නැත. නවක රංගන ශිල්පිනියක ලෙසද අද වනවිට ඇය …
