රාගම වල්පොල ශ්‍රී විමලරතනාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරස්ථ ගුණානන්ද ශ්‍රී දහම් පාසලේ ගුණානන්දයන්ගේ මහා කලා මංගල්‍යය විදාරි ගන්ධාර් 2025 (මේඝයේ ප්‍රතිරාවයෙන් අස්වනු නෙළනු වස් පසුගිය 06 වැනිදා පස්වරු 01.00ට …
Thanushika
-
-
මේ වනවිට ගායිකාවක ලෙස රටම හඳුනන පුංචි දියණියක් වූ ඇය එක් රැයකින් තම කට හඬින්ම රසිකයින් අතර ජනපි‍්‍රය වූයේ කිසිවකුත් නොසිතූ ලෙසින්ය. දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියේ 2020 වසරේ දක්ෂතම තරුව …
-
ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ ‘අමුතු දීගේ’ නවකතාව ඇසුරින් සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලිනාට්‍යය වන ‘අමුතු දීගේ’ එළැඹෙන 16 වැනිදා සිට ජාතික නාලිකාව ඔස්සේ විකාශය ඇරැඹේ. පාලිත සිල්වා, …
-
රංගන ශිල්පී මිෂෙල් දිල්හාරට දකුණු ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ කේ, වීර කුමාර් විසින් ලියා තිර රචනය අධ්‍යක්ෂණය කරනු ලබන ආර්.කන්නන්ගේ නිෂ්පාදනයක් වන නවතම දකුණු ඉන්දිය සිනමා පටයක් වන ‘බයිලා’ සිනමා පටයට …
-
-
හෙළ නර්තන කලාව සුපෝෂණය කරමින් සුහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලා ශූරී, විශ්ව කලා කීර්ති කලාභුෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්ලවනායගම් නර්තනාචාර්යවරියගේ භෂ්මාවශේෂ සුසානාගාරය නිරාවරණය කිරීම පසුගිය දින බොරැල්ලේ කනත්තේදී සිදු …
-
ගාමිණී ජයලත් නාට්‍ය නිර්මාණ නිල් අහසයි වහල අපේ ළමා නාට්‍යය හෙට 11 වැනිදා පෙ.ව 9.30 ට සහ පෙ.ව 11.00 ට සීතාවක මැදි විදුහල් රංග ශාලාවේදී වේදිකා ගතකෙරේ. මෙය ළමා නාට්‍යයක් …
-
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ ගායන ශිල්පී නීලූ කාරියප්පෙරුම සහභාගී වන ‘පෙම් කවක්’ ප්‍රසංගය දෝහා කටාර් දී Almasa Ballroom » හෙට 11 වැනිදා පැවැත්වීමට නියමිතය. කථනය ඉන්ද්‍රසිරි සුරවීරගෙනි. කරුණාරත්න …
-
-
පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත අදීල් සත්තාර් (මාධ්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රධානී) සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. එහිදී සිනමාව සංස්කෘතිය යන ක්ෂේත්රයන්හි …
