ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටය නිර්මාණය වූයේ මිම. 35 සිනමා පටයක් ලෙසය. එය නවීන තාක්ෂණයට අනුව යමින් 4K සිනමා පටයක් බවට පසුගියදා පරිවර්තනය විය. එළඹෙන අප්‍රේල් …
Thanushika
-
-
මේ එළඹෙනුයේ මෙරට නිළි රැජින මාලිනි ෆොන්සේකා ගේ 78 වැනි ජන්ම දිනයයි. පුරා වසර 78ක් ගතවුවද, ඇය සිනමාවට පිවිස දශක හයකට ආසන්න කාලයක් ගත වුවද, පුදුමය වන්නේ ඇය තවමත් මෙරට …
-
භාරධූර වෘත්තියමය වගකීම් රැසක් ඉටුකරමින් සිටින ඇය සාහිත්‍යකරණයට ද ඇලුම් කරන්නීය. විශ්වවිද්‍යාල අවධියේ සිංහල භාෂාව හා සාහිත්‍යය හදාළ ඕ කුඩා කල සිටම නිරන්තරයෙන් ඇගේ සිතට එන අදහස් කොළ කැබලි තුළ …
-
පියවරෙන් පියවර රංගන ක්ෂේත්රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු අතර හෙමින් ගමනකින් තම ඉලක්කවෙත යන ඇයගේ මනබදනා සිනහාවත් …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ එළඹෙන 26 වැනිදා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ.
-
රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණ ‘චරිතේ හොරු අරං’ වේදිකා නාට්‍ය අප්‍රේල් 26 වැනි දා සවස බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතකෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ෆර්නි රෝෂිණී, සරත් කරුණාරත්න, …
-
රංජිත් අල්විස් නාට්‍යය නිර්මාණයක් වන ‘දුම්මල වරම’ වේදිකා නාට්‍යය විශේෂ දැක්මක් එළඹෙන 27 වැනිදා පස්වරුවේ කඩවත රාගම පාරේ චාල්ස් වීරසේකර ක්‍රීඩාංගණයේදී වේදිකාගත කෙරේ. සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි.
-
ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් වූ සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යය එළඹෙන 27 වැනිදා සවස මීගමු නගර ශාලාවේදී වේදිකා ගතවේ. ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, අනුරාධා පෙරේරා, ප්‍රසාද් සූරියආරච්චි, ආලෝක සම්පත්, …
-
එම්. සෆීර්ගේ ඈන් ෆ්රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත (වේදිකා නාට්‍ය පිටපත) එළිදැක්වීම සහ ඒ පිළිබද කතාබහක් අප්‍රේල් 28 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එය කොළඹ 07, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 4 ට සිදු …
-
ZAHRADA (The Garden) 1995 චිත්‍රපටය මෙම මස 27 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී සවස 4.30 ට තිරගත කෙරේ. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්යාථින්ගේ …
