ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂණය කළ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය මැයි 4 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් හිදී වේදිකා ගතවේ. මෙහි ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, අනුරාධා පෙරේරා, ආලෝක සම්පත්, …
Thanushika
-
-
ඔහු යොවුන් පුවත්පත් මාධ්‍ය කලාව හරහා 2000 වර්ෂයේ ක්ෂේත්රයට පිවිසෙන්නේය. ඉන් අනතුරුව වෙළෙද දැන්විම් කලාවට පිවිසුණු ඔහු සැලසිනේ රූපවාහිනිය ආයතනයේ පාරිභෝගික හා නිර්මාණ අධ්‍යක්ෂකවරයා බවට පත්වන්ට වාසනාව හිමි විමත් සමග …
-
සුවන්දි දුලන්සා කුමාරගේ අක්කාත් , දහම්දි දුලන්‍යා කුමරගේ නංගීත් එක හා සමාන කලා හැකියාවන් රැසකින්ම සමන්විත වූ නිවුන් දැරිවියන් දෙදෙනෙකි…මෙම අක්කා -නංගි දෙදෙනා කරටකර දක්ෂතා පෙන්වන දෙදෙනකු වීම විශේෂත්වයකි. Voice …
-
-
ලෝකයේ සිටින සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් හා ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රියාකාරීන් එකට එකතු කරන අලුත්ම විද්‍යුත් යෙදුම එසේත් නැත්නම් ඇප් එක නිර්මාණය කිරීමට ඉතාලියේ සිටින ජූඩ් අර්ඩ්ලි පෙරමුණ ගෙන ඇත. ඉතාලියේදි …
-
මෙරට ගීතලෝලී රසික රසිකාවන් යුග යුග ගණනක් නැළවූ ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පසු ගියදා අවසන් නින්දට නික්මුණහ. ජීවත් වූ කාලය …. තම ආදරණීය රසික රසිකාවන්ට විනෝදාස්වාදය එක් කරමින් පුරා …
-
කලාවට හා ශාසනයට අපරිමිත සේවාවක් කළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ඉන්දියාවේ සාරානත් වරණාසි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. මේ සඳහා වන අභිසම්භාවනා උළෙල මැයි මස …
-
තණ නිල්ල දිගේ ,නියරේ පිය මැනලා වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා පසුගිය දින අභාවප්‍රාප්ත විය.ඔහුගේ දේහය මේ වන විට අගුලාන දුම්රිය පොළ පාර, …
-
-
