CIDFA යනු ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් අන්තර්ජාතික වේදිකාවට නංවාලීමේ අරමුණින් ආරම්භ කරන ලද ලක්ෂ්මන් මංචනායක නර්තන ඇකඩමියට පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින දක්ෂ නර්තන ශිල්පීන්ට විදේශයන්හි …
Thanushika
-
-
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ සමඟ රූපගත කිරිම් පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි …
-
රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණයක් වන ‘බල්ලොත් එක්ක බෑ’ එළැඹෙන 3 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ සමඟ චින්තක පීරිස් රංගනයෙන් එක්වෙති. …
-
නළුවෙක් වෙන හීනයක ඉන්න තරුණයෙකුගේ ජීවන අන්දරය පසුබිම් කර ගනිමින් නැවුම් තේමාවකින් අලුත් විදියේ සංකල්පයකින් රිදී තිරයට ආපු චිත්‍රපටයක් තමයි ‘අයිස්ක්‍රීම්’ කියන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘දුදු’ ජීවත්වෙන්නේ පැල්පත් …
-
වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා නළු මිහිරි සිරිතිලක පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ගරුතරු වේදිකා නාට්‍යය මැයි 03 වැනිදා සවස වේදිකා ගත කෙරේ. මෙය වේදිකා ගත වන්නේ නාමෙල් මාලිනී පුංචි තියටර් …
-
වසන්ත මොරගොඩ නාට්‍ය නිර්මාණ දෙයියොත් දෙලොවක මැයි 04 වැනිදා සවස බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ. මෙහි මොරගොඩ, හෂනිකා, කීර්ති, බිහාරා, තත්යා, රංගන සහ සමින්ද රංගනයේ යෙදෙති.
-
ප්‍රියානන්ද විජේසුන්දර පද රචනය කළ තනුව හා සංගීතය කපිල අපරැක්ක නිර්මාණය කළ ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතාචාරිනි විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස් ගායනා කළ නවතම ගීතය ‘මඟ හැරුණු සැඳෑව’ පසුගිය දින …
-
මයුරි ලියනගේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය තුළ ස්ථානගත වන්නේ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙසිනි. ඇය ගුවන්විදුලි තිර පිටපත් රචනයට ද සමත්කමි දක්වයි. ලක්හඬ ගුවන් විදුලියේ අවුරුදු 29ක දිගු මාධ්‍ය දිවියකට හිමිකමි කියූ …
-
දාහත් වැනි වරටත් පවත්වනු ලබන ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2025 වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය විවිධාංග රාශියකින් යුක්තව …
-
උදයසිරි වික්‍රමරත්නයන්ගේ වේදිකා නිර්මාණයක් වූ හරිම බඩු තුනක් වේදිකා නාට්‍යය මැයි මස 02 වෙනිදා සවස 3.00 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියේටර් හිදී වේදිකා ගත වේ. මෙහි …
