වාර්ෂිකව ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේක් හවුස් බැති ගී සරණිය හෙට 09 වැනිදා ප.ව.03.00 සිට ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය …
Thanushika
-
-
-
-
ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මුනිගුණ වරුණ බොදු බැති ගී සරණිය අද 8 වැනිදා ලංකා බැංකු මූලස්ථානයේ පලමු මහලේදි ප.ව.5.00 සිට 6.30 දක්වා පැවැත්වේ.
-
සෙලාන් බැති ගී සරණිය හෙට 09 වැනිදා රාත්‍රි 07,00 කොල්ලු පිටිය සෙලාන්ටවර් හිදී පැවැත්වේ. වාද්‍ය විශාරද මනෝ පීරිස්ගේ සංගීත අධ්යක්ෂණයට ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතය සපයන බැති ගී සරණයේ සෙලාන් බැංකු …
-
වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් නිර්මාණය වූ ගමන නොනිමෙයි ඒකාංගික ටෙලිනාට්‍යය වෙසක් පුන් පොහෝදා (12 වෙනිදා) ටී.එන්.එල් සුප්‍රීම් ටීවී, පියෝ ටීවී සහ ඩයලොග් ටීවී ඔස්සේ ප.ව. 12.30 ට විකාශය වේ. …
-
සජීව සංකල්ප අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන සිනමා පටය EXOණ – අහසින් එහා මුහුරත් උළෙල එළැඹෙන 10 වැනි දින උදේ 9.00 ට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන්ගේ …
-
කැලණිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ (ගම්පහ ශාඛාව) සංවිධානය කරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය මැයි මස 10 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය එදින පෙ.ව 8.00 සිට ප.ව …
-
ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාවක වූ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ කපුටු කොහෝ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය වනුයේ ලොකු කුඩා කාගෙත් උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය. කවදත් පුංචි …
-
