මේ දිනවල ස්වර්ණවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය වන “මා” ටෙලි වෘතාන්තයෙහි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයකුගේ චරිතය නිරූපණය කරන ඔහු වේදිකා පාලකයෙකු, නිෂ්පාදන කළමනාකරුවෙකු, නළුවෙකු, වේශ නිරූපණ ශිල්පීයෙකු, අභිරූපණ ශිල්පීයෙකු, වේදිකා නාට්‍ය …
Thanushika
-
-
-
මානව හිමිකම් ක්‍රියාකාරිකයකු, නීතිවේදියකු, මාධ්‍යවේදියකු වන දැනට ප්‍රංශයේ ජීවත්වන කෞශාල් රණසිංහගේ ජීවන වෘත්තාන්තය පාදක කරගනිමින් අනූ පෙරේරා හෙවත් ‘නූ පෙරේරා ‘විසින් රචිත ‘මන්දස්මිත’ ග්‍රන්ථය ඉකුත්දා එළිදැක්විණි. ග්‍රන්ථය මුද්‍රණයෙන් එළිදැක්වීමට පෙර …
-
මේ දිනවල ජාතික රූපවාහිනියේ සති අග විකාශය වන, ලාංකේය නූතන ටෙලි නාට්‍යය කලාව වෙත වෙනස්ම හැඩයක් රැගෙන ආ ‘ද ලේක්’ වත්මන් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනිමින් සිටින අපුරු ගණයේ …
-
හෙළකුරු නමින් යුත් App එක එළි දැක්වීම පසුගිය දින බත්තරමුල්ල. waters edge හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරිණි. App එකට මුදා හැරි මුල්ම සිනමාපටය වූයේ ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරිය සිනමාපටයයි. හෙළකුරු සභාපති ධනික පෙරේරා …
-
දන්කොටුව නීලා බයි ලයිට් සිනමා ශාලාව පසුගියදා චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘත කෙරිණි. සිනමා කලාකරුවන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ අතර ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න …
-
කළුතර වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය ඉදිරිපත් කරන මියැසි සංකල්පනා 9 වැනි සජීවී ගී ප්‍රසංගය එළැඹෙන 04 වැනිදා සන්ධ්‍යාවේ දොඩංගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ වාද්‍ය විශාරද සංගීතවේදී මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් සංගීතයට …
-
දෘශ්‍ය කලාව මානව වර්ගයාගේ පැරණිතම සහ වඩාත්ම ගැඹුරු කලාත්මක ප්රකාශනයන්ගෙන් එකකි. ප්රාග් ඓතිහාසික ගුහා චිත්රවල සිට නූතන ඩිජිටල් කැන්වස් දක්වා කතන්දර කීම, සමාජ සහ චිත්තවේගීය ප්රකාශනය සඳහා ප්‍රබල මාධ්‍යයක් ලෙස …
-
ප්‍රවීණ ලේඛිකා යමුනා මාලිනී පෙරේරා විසින් රචනා කරන ලද ‘යුග පෙරළිය’ නවකතාව ඔක්තෝබර් 06 වැනිදා කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන භූමියේ මිහිලක මැදුරේ (ශාලා ර්) හිදී ජනගත වේ. මීට සමගාමීව යමුනා …
-
හැත්තෑව දශකයේ සිනමාව, එහි පසුබිම හා ප්‍රවීණයන් සමඟ කළ සාරගර්භ සාකච්ඡා ඇතුළත් BEHIND THE SCENES කෘතිය ඔක්තෝබර් මස 3 වැනි දා සවස 3:00ට කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය. දශකයකට …
