උදයසිරි වික්‍රමරත්න පිටපත රචනා කර අධ්‍යක්ෂණය කළ 361 වේදිකා නාට්‍යය හෙට 9 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
Thanushika
-
-
චක්‍රායුධම් වේදිකා නාට්‍ය එළඹෙන 10 වැනිදා අවිස්සාවේල්ල නගර ශාලාවේදී සවස වේදිකා ගතවේ. චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනී, තිළිණි ජයමාලී, හසිත් වෙත්තසිංහ සහ තුශී සමරසේකර රංගනයෙන් …
-
ජගත් පී විජේවීර නාට්‍ය නිර්මාණයක් වන කක්කුටු දේශපාලනයේ ප්‍රහසනය කක්කුට්ටා මැයි 10 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී සවස වේදිකාගත කෙරේ. රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂනී, ජනක කුඹුකගේ, සමන්, රොහාන් සමඟ මිහිර සිරිතිලක රංගනයෙන් …
-
ප්‍රථම වතාවට පවත්වනු ලබන ශ්‍රී සෝමාලෝක විහාර ශාක්‍ය සිංහ මංගල්‍යය 2025 මත්තේගොඩ, රිලාවල ජයලියගම ශ්‍රී සෝමාලෝක විහාරය හා ජයලියගම ආදර්ශ ගම්මානයේ පොදු ක්‍රීඩාංගණයේදි එළඹෙන 12 වැනිදා සිට18 වැනිදා දක්වා පැවැත්වේ. …
-
අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක්වන. ‘මදර් ලංකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදෙන එළඹෙන 11 වැනි දින පෙ.ව.10.00ට වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී කලාකරුවන් හා විශේෂ …
-
දැයෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අවසන් වරට ගායනා කළ ‘ආච්චී’ ගීතය සමන් ද සිල්වා යූ ටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය දින ජනගත කෙරිණි. ලාල් මුදල්නායක ගේය පද රචනා …
-
ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රය පෝෂණය කිරීම උදෙසා ඉටුකරන ලද අනූපමේය නිර්මාණ කාර්ය භාරයත් සබරගමු පළාතේ ජන්ම ලාභය ලැබූ ජාතික තලයේ කලාකරු ලෙසත් කළ නිර්මාණ මෙහෙවර උදෙසා සබරගමු විශ්වවිද්‍යාලයේ 29 වැනි …
-
ලක්මාල් ධර්මරත්න තිර රචනය කර අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා පටය අසූව දශකයෙන් පසු ශ්‍රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත. තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක …
-
-
