නසීර් අල්කෙටිබ් එක්සත් එමීර් රාජ්‍යයේ වෙසෙන චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයකු (Independent producer) ලෙස ලෝක සිනමාවේ ස්ථානගත වේ. ඔහු Desert Visions LLC නම් නිෂ්පාදන සමාගමේ සභාපතිවරයාද වෙයි. නිෂ්පාදන සමාගම …
Thanushika
-
-
” කිසිම දෙයකදි කලබළ නොවන පිළිවෙළට වැඩ කරන අපේ තාත්තා හරිම නිවුණු තැන්පත් මනුස්සයෙක්…හැබැයි නාට්‍ය පුහුණුවීම්වලදි නම් වෙලාවට නාවොත් හොඳටම තරහ යනවා..ඒකත් බොහොම සුළු වෙලාවයි…” ” එහෙනම් පාංශුකුලේදි ජිනදාස භූමිදාන …
-
නාට්‍ය හා නර්තන අධ්‍යක්ෂිකා තෙල්මා මෙන්ඩිස් සහ සියලු සාමාජික සාමාජිකාවන් කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් තෙල්මා ප්‍රාසංගික කලායතනය මඟින් වාර්ෂිකව පවත්වන අවුරුදු සංස්කෘතික මංගල්‍යය පසුගියදා බත්තරමුල්ල තලවතුගොඩ Theodora Thelma Theater Foundation හිදි පැවැත්විණි. …
-
ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා චිත්‍රපටයේ ප්රචාරක පටය හා ගීත එළිදැක්වීම පසුගියද නවලෝක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. මහිතරු නිෂ්පාදනයක් වන සෝණා චිත්‍රපටය වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි. [email protected]
-
වර්තමානයේ සංගීත ක්ෂේත්රයට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී. නිසි අධ්‍යයනයක් ඇතිව, පුහුණුවීමක්, දැනුමක් සහිත එන පිරිස අතර සංගීතය පිළිබද කිසිදු දැනුමක් නැතිව එන පිරිසද ඒ අතර වේ. ඇතැම්හු …
-
අත්දැකීම් බහුල සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු හේමන්ත ප්‍රසාද් සිය නවතම වේදිකා නිර්මාණය සමඟින් මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. සෙල්ලන් ද කොල්ලෝ නවතම වේදිකා නිර්මාණය සමඟින් ප්‍රේක්ෂකයන් හමුවන ඔහු සිය නව …
-
-
-
කෙනෙකු තමන්ගේ ගමේ නමින් හඳුන්වනවා යනු එයද එක්තරා අන්දමක අපූරු දෙයකි. පොතුවිල් අස්මින් යනුද තමන්ගේ ගමේ නම තමන් හඳුන්වන්නට යොදා ගත් කලාකරුවෙකි. මේ මොහොත වනවිට ඔහු සංගීත ක්ෂේත්රය හරහා මෙරට …
-
ආකර්ෂණීය බව, ප්‍රේමනීය සිනහව, මනා පෞරුෂය , කඩවසම් බව රංගන ශිල්පියෙක්ට ආභරණයකි. මේ සියලු දෙයින් සම්පූර්ණ වුවත් රංගන ශිල්පියෙක්ට රංගනය පිළිබඳව දක්ෂතාවය තිබිය යුතුමය. රඟපෑමේ හැකියාව මෙන්ම නර්තනය, සටන් කලාව …
