සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් විසින් 1978 වර්ෂයේ දී අධ්‍යක්ෂණය කරන ලද ගැහැනු ළමයි චිත්‍රපටය මේ වසරේ මැයි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන78 වැනි කෑන්ස් චිත්‍රපට …
Thanushika
-
-
සත් සමුදුරෙන් එහා සිටියද තම මව්බිම අමතක කළ නොහැකිය. මහා සාගරයෙන් වටවූ මේ පුංචි දූපතෙන් එතෙරට පියඹා ගියද ඔහුගේ සිත නතර වූයේ මේ පුංචි රටේය. ලෝකයේ ධනවත් සහ බලවත් රටක …
-
ඇත්ත වශයෙන්ම කලාකරුවෙක් අගය කළ යුත්තේ ඔහු හෝ ඇය ජිවත්ව සිටියදි බවයි මා නිරතුරුවම සිතන්නේ කියන්නේ සහ ලියන්නේ, බොහෝ අවස්ථාවලදී මගේ ඇගැයුමට පාත්‍ර වූ කලාකරුවන් එලෙස ඇගැයුමට ලක්වූයේ ඔවුන් ජීවත්ව …
-
-
විශාරද එම්.රජිත ඉනෝමාල් ප්‍රනාන්දු විසින් පද රචනය, තනු නිර්මාණය හා රූප රචනා අධ්‍යක්ෂණය කරන ලද බී.දිනේශා ප්‍රියංගනී ගැයූ ‘දුටුවෙමි මම ඔබේ දෙනුවන්’ ගීතය පසුගිය දින කළුතර බන්දු රිවර් හෝටල් පරිශ්‍රයේදී …
-
ආර්ථික පීඩනයන් සහ කලකිරීම්වල සිරවී සිටින සසිත නම් තරුණයා විදේශ ගත වීමේ උන්මාදයෙන් දිවි ගෙවන්නෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී තම අපේක්ෂාවන් කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, ලංකාවෙන් පිටත සිට …
-
පසුගිය දා පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමිවූයේ ඔහුටය. එහිදී ඔහුගේ නිර්මාණ ද්විත්වයක් සමඟ විශිෂ්ට ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු වන ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍යයක් ද නිර්දේශිත වී තිබුණි. …
-
සත්ව කුලයේ පක්ෂීන් අතර විශේෂත්වයක් ගෙන එන පක්ෂියකි කොහා.ජීවත් වෙන කාල සීමාව තුළදීම තමන්ට ජීවත් වීමට කූඩුවක් නොමැතිව ජීවත් වන එකම සත්වයාද කොහායි.කොහාට පිළිසරණක් වන්නේ කපුටාය. විවිධ ලී කැබල ගෙනත් …
-
මව්පිය උරුමයෙන් කලා ක්ෂේත්රයට පිවිසෙන දරුවන් වර්තමානය වන විට සුලභව දක්නට ලැබේ. ඇතැම් දූ දරුවන් රංගනයට, ගායනයට මෙන්ම කලා ක්ෂේත්රයේ විවිධ අංශවල නියැළෙමින් දස්කම් පාමින් සිටී. බෝගොඩ පරම්පරාව යනු සංගීත …
-
ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාවෙන් (indian popular cinema) විතැන්ව විකල්ප සිනමාවක් ලෙස ඉන්දියානු සමාන්තර සිනමාව (indian popular cinema) මහඟු කාර්යභාරයක් ඉටු කරන ආවෙිණික ලක්ෂණ සහිතව ගතිකබවින් පරිපූර්ණවූවකි. 1980 දශකයේ සිටි ශ්‍යාමි …
