සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා පටය වන දේවි කුසුමාසන විශේෂ මාධ්‍ය දර්ශනය වත්තල රාම් සිනමා ශාලාවේදී පසුගිය දින පැවැත්විණි. ඹ්ඪජච නපධඤභජබඪධද නිෂ්පාදනයන් ලෙස ඡ්ඒර්‍ථ ඇතුළු සියලුම සිනමා ශාලාවල …
Thanushika
-
-
සුන්දර රුවක් , මිහිරි හඬක් හිමිවීම යෞවනියකට ආභරණයකි. පූර්ණිමා විදේශිකා ද එවැනි ආභරණයන්ගෙන් ජීවිතය හැඩ කරගත් සුන්දර තරුණියකි. තම රූපයෙන් සහ හඬින් කලා ලොව දස්කම් පාන ඇය රැඟුමට, ගැයුමට උපන් …
-
සාරදා , කවදාවත් කාටවත් ආදරය කරලා නැත්ද? ම්…. ඕහ් … ඒකනේ එයාව දකින්නෙවත් නැතුව ඔයාට කැමති වුණේ….. ‘ බොරු වෙන්නැති. කැම්පස් කෙල්ලෙක්ට මොකද කොල්ලෙක් නැත්තේ….‘‘ මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ …
-
නූතන වේදිකා නිර්මාණවේදීන් අතර අවධානයක් දිනාගත් තෙල්මා මේඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Resurrection of Kuwen වේදිකා නාට්‍යය පිළිබඳ මේ දිනවල ධනාත්මක කතාබහක් ඇති වී තිබේ. ඒ ඇගේ නව ස්වතන්ත්‍ර නිර්මාණය …
-
මෙවර සම්මානලාභීන් ජෝ දේව් ආනන්ද් ගීතා කුමාරසිංහ අග්‍රා සජීවනී මැණික් කුරුකුලසූරිය ඉන්ද්‍රානි පෙරේරා සුනිල් එදිරිසිංහ ප්‍රියංකර පෙරේරා චන්දි රසිකා ජයන්ත ධර්මදාස පද්මසිරි කොඩිකාර දිනේෂ් ප්‍රියසාද් ගිවන්ත අර්ථසාද් ජයසේකර අපොන්සු රිචඩ් …
-
පාසල් වේදිකාවෙන් ලද පන්නරයත් ක්‍රීඩාව සහ ඇගේ සහජ දක්ෂතා වලින් පාසල වර්ණවත් කිරීමට ඇය එකල කිසි දිනක පසුබට නොවූයේය. එහි සාර්ථකත්වය ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්යාර්ථියක් බවට පත්කිරීමයි. දැනුම සහ ප්‍රායෝගික …
-
පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ළමා උද්‍යානය තැනීමට ආධාර පිණිස ‘රෝමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යය මැයි මස 29 වැනිදා පොළොන්නරුව නව නගර චන්ද්රමණ්ඩපයේදී වේදිකා ගත කෙරේ. මෙහි විශේෂ දර්ශන වාර එදින පස්වරුවේ පැවැත්වේ. …
-
ජීවන් හඳුන්නෙත්ති නාට්‍ය නිර්මාණ සතරවරම් නාට්‍යය මැයි මස 25 වැනිදා පස්වරුවේ හැවුලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකාගත වේ. මෙහි ජීවන් හඳුන්නෙත්ති, කරු අතුකෝරළ, ඉන්දිකා සුබසිංහ, ශෂිකා පීරිස්, කුලසිරි මල්ලිකා, චරිත නිරූපණය …
-
ගිහාන් ප්‍රනාන්දු නාට්‍යය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා එළැඹෙන 25 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රිදි දර්ශන වාර දෙකක් පස්වරුවේ වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් …
-
චින්තක පීරිස් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ “ඔළු හැලුවෝ” වේදිකා නාට්‍යය මංගල දර්ශනයේ එළැඹෙන 24 වැනිදා විශේෂ දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, …
