නාට්‍යවේදී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ පිජාමා’ වේදිකා නාට්‍යය ඔක්තෝම්බර් 18 දා මොරටුව, කටුබැද්ද ජනසෙත රංග ශාලාවේදී වේදිකා ගතවේ. මෙහි ඉසුක සිත්නුල, වර්ෂ සඳකැලුම්, උදිත ලියනගේ, රවිනි …
Thanushika
-
-
ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි අප අතරින් වියෝ වී එළැඹෙන 10 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ නිමිතිකොට ගෙන තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් 10 …
-
තරුෂි පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘ 24 Love Story ‘ ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ආදරය තේමාව කර ගත් මෙහි සචින්තනී කෞශල්‍යා, …
-
The Voice Sri Lanka Season 3 තරඟාවලියෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ලිසාරා ප්‍රනාන්දුගේ නවතම ගීතය වන ‘ හීන හුඟක්’ පසුගියදා M Entertainment යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුදාහරින ලදි. ‘ හීන හුඟක් …
-
ප්‍රවීණ නර්තනාචාර්ය කෞශල්‍යා සේනාරත්නගේ මඟපෙන්වීම යටතේ රුවන්වැල්ලේ ‘නුරංගා’ කලායතනයේ සිසු සිසුවියන් විසින් තුන්වැනි වරටත් පවත්වන ලද වාර්ෂික නර්තන ප්‍රසංගය පසුගියදා අලංකාරවත් ලෙසින් වේදිකා ගතවිය. වැන්දල කුමාරිහාමි රංග ශාලාවේදී අති උත්කර්ෂවත් …
-
‘මගෙ ආදර අම්මා’ – මව් ගුණ ගැන කියවෙන නවතම ගිතය පසුගිය දින ජනගත කෙරිණි. ගේයපද රචනය ජගත් සමන්ත ප්‍රනාන්දු ගෙනි. තනුව සහ සංගීතය ලසන්ත ප්‍රනාන්දු විසින් සිදුකරන අතර ගායනය චාමර …
-
-
-
ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙමින් පවතී. ජීවිතයෙන් සමුගත් තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටය මේ වනවිට අතිශයින් ජන ආකර්ෂණයට ලක්වූ චිත්‍රපටයක්. ක්ලැරන්ස් විජේවර්ධනගේ සහ …
-
සබීතා පෙරේරා මෙරට සිනමා වංශයේ සුවිශේෂි පරිච්ඡේදයක් නිර්මාණය කළ රංගන ශිල්පිනියකි. ඉතාම ළාබාල වියේදි මෙරට සිනමාවට ප්‍රවිෂ්ට විමට අවස්ථාව ලද ඈ අද මේ මොහාත වනවිට සිනමාවෙන් මදක් දුරස්වීදැයි දැනෙන තරමට …
