ලාංකේය සිනමාවට පසුගිය මැයි මාසය දුක සතුට දෙකම කැන්දන මාසයක් වූයේය. දුක් වීමට කාරණාව නම් හෙළයේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකාගේ සදාතනික නික්ම යෑමය. සතුටට කරුණ නම් මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී …
Thanushika
-
-
චින්තක පීරිස් නාට්‍ය නිර්මාණ ‘ඔළුහැලුවෝ’ ජූනි 14 සවස බොරැල්ල නාමෙල්- මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. ‘ඔළුහැලුවෝ’ ජානක සමන්තගේ නිෂ්පාදනයකි.
-
භාෂා හතරකින් ගී ගයන උත්පලා සුමුදුමාලි පසුගිය දින විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය. සියලු ජාතීන්ගේ සමගි සංවිධානය මඟින් සංවිධානය කළ සාම ශ්‍රී රණවිරු සමාජ සේවක විශිෂ්ටතා ඇගැයීම් සම්මාන උලෙළේදී 2025 …
-
ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන ‘අමරණීය හැන්දෑව’ සජීවි ගී ප්‍රසංගය ප්‍රසංගය ජුනි 14 වෙනිදා ප.ව. 07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. සුභානී අමරදේව, කසුන් …
-
‘ මුනි නන්දන සිරිපාද වඳීම් සමනළ කන්දේ ‘ සහ ‘ දුල් සල්වනේ ලකල් ‘ යන ගීත ගායනා කරමින් ප්‍රචලිත වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ග්රැමෆෝන් ලෝකයේ …
-
ජනපි‍්‍රය ලේඛක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්න පෙරේරා විසින් රචිත ‘ පුංචි කාමරේ, සුවඳ පිරුණු සිතක මතක ග්‍රන්ථය ජනගත කිරීම ජූනි 14 වැනිදා සවස 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන …
-
විශාරද ගුණදාස කපුගේ මතක මැදින් වසර 22කට පෙර අහිමි වූ, පිය සෙනෙහසක කම්පනය දේශයට, ප්‍රේමයට, මානව ප්රගමනයට ගීතයෙන් ආමන්ත්‍රණය කළ හඬ පෞරුෂය, කලාවට සහ මනුෂත්වයට පෙම් බැඳී මානවවාදී මිනිසෙකුගේ මතකාවර්ජනය …
-
විජය කුමාරතුංග 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහජන සංස්කෘතික සංවිධානය සමඟ විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම මඟින් පවත්වනු ලබන විනාඩි විස්සකට නොවැඩි කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවනු …
-
-
