ප්‍රවීණ නර්තන ශිල්පී නර්තනාචාර්ය නිලාන් මලිගැස්පගේ NCDDA නර්තන ආයතනයට වසර තිස් එකක් පිරීම නිමිත්තෙන් නිර්මාණය කළ Mount Love ena story ලොවීනාගේ ආදර කතාව බැලේ නර්තන ප්‍රසංගය එළඹෙන 18 වැනිදා පස්වරුවේ …
Thanushika
-
-
සකුරී තලගහගේ ගේ ප්‍රථම නිර්මාණ කාව්‍ය සංග්‍රහය සිතින් නෙළු ප්‍රේමයේ සහස්පත් දොරට වැඩීම එළඹෙන 22 වැනි ඉරුදින සවස 2 ට මාකුඹුර අධිවේගී බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ප්‍රධාන ශාලාවේදී සිදුකරනු ඇත.
-
ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ප්‍රදීපා ධර්මදාසගේ නවතම ගීතය ඇසේ බණ පද පසුගිය පොසොන් පෝය දින නිමිති කොට ගෙන ජනගත කෙරිණි. පද රචනය නෙළුවාකන්දේ ඤණානන්ද හිමි විසින් සිදු කරන ලද අතර …
-
ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන අමරණීය හැන්දෑව සජීවි ගී ප්‍රසංගය ජුනි 14 වැනිදා ප.ව.07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. කසුන් කල්හාර, සුභානී අමරදේව, සසිකා …
-
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සුභාවිත ගීත සමුදායක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හා ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ නෙතට උලෙළක් ගී ප්‍රසංගය වසර 25 කට පසු එළඹෙන …
-
ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා පටය අසූව දශකයෙන් පසු ශ්‍රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත. තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක …
-
සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් මහතා සම්භාවනාවට පත් කිරීමේ උත්සවයක් පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මාතලේ ගාන්ධි …
-
-
-
