මහානාම දුනුමාල තුන් කෝරළය ප්‍රදේශය නියෝජනය කරන ලාංකේය සාහිත්‍යය ක්ෂේත්රයෙහි පාඨකයන් අතර සම්භාවනාවට පාත්‍ර වූ ලේඛකයෙකි. නවකතාව, කෙටිකතාව, කවි සහ ශාස්ත්‍රීය යනාදී වශයෙන් ශානරයන් බොහෝමයක නිරත වූ මහානාම දුනුමාල විසින් …
Thanushika
-
-
සිතූ පැතූ සම්පත් ගෙන දෙන යමක් තමන් සතු කර ගනු පිණිස වෙහෙස නොවන කිසිවකුත් මෙලොව වසන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. මෙම වෙහෙස අහම්බයකින් උපදින අවස්ථාවක් වීමට ඇති ඉඩකඩ අපමණය. වාලම්පූරිය …
-
” විරිදු ගායන කලාව පෝෂණය කරවන්නට අපෙ තාත්තා ජීවිත කාලයම කැපකළා…” ” අද ඇසෙන්නේවත් නැති කාගෙත් පිදුමට බඳුන් වූ විරිදුව මට හැකි පමණින් ඉදිරියට රැගෙන යනවා ” ” කම්පල දෙදරන …
-
කුඩා කාලයේ සිටම නිවේදිකාවගේ සිහිනය දුටු ඇය පාසලෙන් ලද පන්නරයත් නිවෙදිකාවක ලෙස හා ක්‍රීඩාව සහ ඇගේ සහජ දක්ෂතා වලින් පාසල වර්ණවත් කිරීමට ඇය එකල කිසි දිනක පසුබට නොවුවාය. එහි සාර්ථකත්වයක් …
-
පාරාදීසේ දුටුවා ගොම්මං යාමේ සැමදා මන්දාරමේ සන්ධ්‍යාවේ සක්මන් කරනා නුඹ මා සිත්තම් නෙතඟේ බැඳුණා හුම්මානේ දේදුන්න සේ සංසාරේ පියමැන්න මාවත පුරා එක්වීලා පැටලුණු දෑඟිලි කතා සන්ධ්‍යාවේ උණුහුමට පාවඩ දමා මත්වීලා …
-
ප්‍රකට අධ්යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය පසුගියදා සිට ර්ර්‍ථධ් මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹිණ. තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් පෙරේරා …
-
දියසායමි යනු ජීවිතය පිළිබඳ විනිවිදින කලා මාධ්‍යයකි. ගස්වැල් පිරී පරිසරය, සතුන්, නිල් අහස, මිනිසුන්, ගොඩනැගිලි, ද්‍රව්‍ය මෙි ආදී සියල්ල දියසායම් වර්ණ මාධ්‍යයෙන් රළු කඩදාසියක් මත විනිවිදව සිතුවම් කළ හැකිය. චිත්‍ර …
-
මාලිනිය දිවමන්ව සිටියදී ඇයගේ සිනමා ජීවිතය අරභයා බොහෝ ශාස්ත්‍රීය නිබන්ධ මම පුවත්පත්වල, සමරු ග්‍රන්ථවල ලියා ඇත්තෙමි. ඇය ඉදිරියෙහිම තබාගෙන ඒ අරභයා සම්මන්ත්රණවල බොහෝ ශාස්ත්‍රීය දේශන පවත්වා ඇත්තෙමි. ඇය සමඟ බොහෝ …
-
සචිත්ර රාහුබද්ධ නාට්‍යය නිර්මාණයක් වන ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය එළඹෙන 13,14,15 යන දිනයන්හිදී බෞද්ධාලෝක මාවතේ සුදර්ශී සංස්කෘතික මධ්‍යස්ථානයේ එරීනා තියටර්හිදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සංවිධානය කරන සංහිඳ පාමුල 2025 ප්‍රියන්ත රන්ජන්ගේ සල්ලි අරං හොරු ඇවිදින් වේදිකා නාට්‍යය (අද) දොළොස් වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පස්වරුවේ …
