2025 Silver Screen සම්මාන උලෙළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේදි පැවැත්විණි. ජනපි‍්‍රය නිළි සනෝජා බිබිලේගේ සංකල්පයක් අනුව සිව්වන වරට පවත්වනු ලැබූ …
Thanushika
-
-
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද නිරෝෂා විරාජිනියගේ විරාජිනී ගී ප්‍රසංගය හෙට 20 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සුගත් හෙට්ටිආරච්චිගේ සංගීත අධ්යක්ෂණයට කථනයෙන් කැලුම් ශ්‍රී මාල් එක්වේ.
-
-
කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා කලා ලොවට පිවිසි සප්නා රත්නායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඕ ශ්‍රේණියේ සරල ගී ගායිකාවකි. ඇගේ නවතම ගීතය හුස්මේ පවා පසුගිය දින ජනගත …
-
නිවේිදිකාවක් ලෙසින් මුල්වරට රූපවාහිනී පේ‍්‍ර්ක්ෂකයන් අතර ජනපි‍්‍රය වූ ඇය ඉන් අනතුරුව නවකතා රචිකාවක්, කාව්‍ය පොත් රචිකාවක් ලෙසින් මෙරට පාඨක ප්‍රජාව අතරේ ජනප්‍රිය චරිතයක් වූවාය. මේ වනවිට ඇය මේ ඉසවූ පසුකොට …
-
ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඉදිවූ Dreamline Productions ආයතනය පසුගිය දා යාපනය, නීර්වේලි හිදී අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දීය අධ්යක්ෂ අමීර්, රංගන ශිල්පිනියන් වන ස්වසිකා සහ සංජානා …
-
-
වර්තමානයේ රූපවාහිනී නාලිකාවන්හී විකාශය වන රියැලිටි වැඩසටහන් රැසකි. එහෙත් ගුණාත්මක බවින් යුත් වැඩසටහන් ඇත්තේ අතළොස්සකි. මේ සියලු රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ වාසය කරන දක්ෂයන්ට පමණක් වෙන් වූ රියැලිටි වැඩසටහන්ය. …
-
පසුගිය මැයි 22 වැනිදා කොළඹ ‘හැව්ලොක් සිටි’ සාප්පු සංකීර්ණයේ පිහිටි ස්කෝප් අයිමැක්ස් සිනමාශාලාවේදී ‘Mission : Impossible – Final Reckoning චිත්‍රපටයේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රතු පළස මතින් විශේෂ …
-
කුඩා කල සිට කලාවට සිත යොමු වෙනවා නම් ඒ පෙර පිනකටය. කලාකරුවෙකු වීමටද වාසනාගුණය තිබිය යුතුය. එවැනි වාසනාවක් ලද ඔහු රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් මෙන්ම ගායකයෙකි. වෘත්තීය මට්ටමින් ඔහු පෞද්ගලික ආයතනයක …
