අප.ජීවත්වන්නේ එක වත්තක ය. ඒ වත්ත වන්නාහී නේකවිධ තුරුලතාවලින් ඇළ දොළ ගංගා සහ දිය ඇලි මෙන්ම එකිනෙකට වෙනස් නමුත් එකිනෙකට සමානූපාතී විෂම කලාපවලින් සමන්විත ය. අප ජීවත්වන මේ අලංකාර භූමියට …
Thanushika
-
-
කාංචනා අනුරාධිගේ නවතම ගීතය වන රඟනා පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී ජනගත කෙරිණි. මේ සඳහා සංගීත ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගී වූ අතර ගීතය සඳහා දායක වූ සියලු දෙනා එක්ව ඇයගේ …
-
ශාන් ජයරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ, මහීතුරු නපධඤභජබඪධද වෙනුවෙන් වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයක් වන සෝණා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා සිනමා පටයට දායක …
-
කුඩා කල සිටම ඔහුගේ සිත තුළ ඇතිවූ සිතුවිල්ලක් ලෙසයි නව තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් නිර්මාණය කරන්නේ.තම ජීවිත කාලය තුළදී ඔවුන්ගේ සිතුම් පැතුම් හැමදාම ක්‍රියාත්මක වන්නේද මිනිසුන් වෙනුවෙන්මයි.නිර්මාණශීලී හැකියාව තුළ මිනිසුන්ගේ …
-
විවිධ දක්ෂතා ඔස්සේ ලෝකය ජයගැනීමට හැකිනම් එය ලක්මෑණියන්ට කෙරෙන ගෞරවයකි. වර්තමානයේ තරුණ පිරිස විවිධ මානයන් සොයා ගොස් ජීවිතය ජය ගැනීමට වෙර දරති. ජීවිතය සාර්ථක වන්නට අධ්‍යාපනයෙන් සන්නද්ධ වී තිබීම ප්‍රධානතම …
-
1970 හා 1975 වසර මුල්කර ගනිමින් සිව්වන වරට පවත්වනු ලැබූ සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ලෝටස් ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය …
-
ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයක් වන හිරන්න්යා පෙරේරාගේ නවතම නිෂ්පාදනය වන නෙලුම් කුලුන දින 100ය සපුරමින් වාර්තා රැසක් තබා ඇත. වසර 17 කට පසු ලොව ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළකදී – Black …
-
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂක රස වින්දනය …
-
මේ සිරිලක අගනුවර විය යුතුය. උස් ගොඩනැගිලි පෙළක් රසික ඇසට හසුවෙයි. මේවා අවිධිමත්ය. විදුලි රැහැන් ඇද ඇත්තේද පිළිවෙළකට නොවේ. පසුබිමෙන් ඇසෙන්නේ යතුරු පැදියක රළු හඬය. උස් ගොඩනැගිලි පසුකරමින් යතුරු පැදිය …
-
වසර දහයකට පසු ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නෙතු දැහැන් ප්‍රසංගය සමඟ යුරෝපා සංගීත සංචාරයක එක්ව සිටිති. එහි තෙවැනි ප්‍රසංගය ලෙස එළඹෙන 21 වැනිදා ප්‍රංශයේ …
