කළුආරච්චිගේ කලණ ගුණසේකර, කලා කේෂ්ත්‍රයේ ප්‍රකට වී ඇත්තේ කලණ ගුණසේකර නමිනි. 2024 වසරේදී පැවැත්වූ 35 වැනි සරසවිය සම්මාන උලෙළේදී 2020 වසරේ ජනප්‍රිය නළුවා ලෙසින් සම්මානනීය වූයේ ඔහුය. ඔහු වේදිකා නාට්‍ය, …
Thanushika
-
-
විජය නන්දසිරි වේදිකාවෙන් සිනමාවට පිවිසි නළුවෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ වේදිකා නාට්‍යයේ මනමේ කුමාරයාගේ වේශයෙන් කලා ලොවට පිවිසියේය. ඉන් අනතුරුව ඔහු සිංහබාහු, සුබ සහ යස, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, …
-
ඓතිහාසික පසුබිමක් සහිත රජරට පුරවරයේ අනුරාධපුරය ග්‍රාමයේ උපත ලද උද්දික ප්‍රේමරත්න කලා ලොවට අඩිතාලම තබනුයේ නළුවකු වශයෙන් නොව ගායකයකු වශයෙනි. ප්‍රකට සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියකු ලෙස රසික සිත් ඇදබැඳගත් …
-
ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් තමන් වටා ඇද බැද තබාගනිමින් මෙරට ජනපි‍්‍රය රංග ශිල්පින් අතරේ ඉදිරියෙන් වැජඹෙන තැනැත්තියක් වන ඩිනක්ෂි පි‍්‍රයසාද් සරසවිය සම්මාන ඉතිහාසයේ තිස් පස්වැනි සරසවිය සම්මාන උලෙළේදී 2020 වසරේ …
-
රන්ජන් රාමනායක ලාංකේය සිනමාවේ එක් යුගයක් අතික්‍රමණය කළ ජනකාන්ත නළුවෙකි. දක්ෂ රංගන ශිල්පියෙකි. ගායකයෙකි. චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. දේශපාලනඥයෙකි. විටෙක පෙමිවතාද, විටෙක දුෂ්ටයා ද, විටෙක හාස්‍ය උපදවන විකට චරිත ද නිරූපණය කළ …
-
අනර්කලී ආකර්ෂා ජයතිලක සිනමා රංගන ශිල්පිනියක ලෙස දෙදාහ දශකයේ මෙරට ජනප්‍රිය සිනමාවේ අවධානය දිනාගත් කලා ශිල්පිනියකි. කලා පවුලකින් පැවැත එන නිළියක වශයෙන් ද අපට ඈ හඳුනාගත හැකිය. ඒ ෆිල්ම් ලොකේෂන් …
-
ඔහු උපත ලබන්නේ අගෝස්තු 16 වැනිදාය. දීපනාත් චන්න පෙරේරා රංගන ශිල්පියෙකි. තිර රචකයෙකි අධ්යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ සිප් සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකි. රංගනයට පිවිසීමට පෙර ඔහු බැංකු නිලධාරියෙකි. ඔහු …
-
සිනමා කර්මාන්තයේ ජීව රුධිරය සේ සැලකෙන දහස් සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ හඳ බැඳගත් තිර තරු සඳහා තමන්ට මනාපය පළ කිරීමේ සුවිශේෂි අවස්ථාවක් සරසවිය සම්මාන උලෙළේ දී රසික ජනතාව සඳහා විවෘත විය. …
-
හෙළ සිනමාවේ ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියූ කුමාර විදානලාගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ හෙවත් ගීතා කුමාරසිංහ බෙන්තොට, හඹුරුගලදී උපත ලැබුවාය. දේශීය සිනමාවේ මුල්පෙලේ ජනප්‍රිය නිළියක සේම චිත්‍රපට නිෂ්පාදකවරියකද වන ඇය …
-
2019 35 වැනි සරසවිය සම්මාන උලෙළ 2019 වර්ෂයේ චිත්‍රපට සඳහා 35 වැනි සරසවිය සම්මාන උලෙළ 2024 මාර්තු මස 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය …
