සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න- රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ- ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
Thanushika
-
-
-
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකෙන මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායක, සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශය කරමින් ප්‍රේක්ෂක රස වින්දනය …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 19 වැනිදා පැවැත්විණ. ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්නගේ ප්‍රධානත්වයෙන් …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 20 වැනිදා පැවැත්විණ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හා …
-
බොදු බැති ගී හි අමරණීය සටහනක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී අප අතරින් වෙන්ව ගිය අල්හාජ් මොහිදීන් බෙග්ගේ පුත් ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවේ. බුද්ධශාසන, …
-
ප්‍රවීණ රංගවේදී ශ්‍රියාන්ත මෙන්ඩිස් නාට්‍ය නිර්මාණයක් වන අජිත් ද සිල්වා නිෂ්පාදනය කරන ඉච අධධ ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස ගෙන එන 12වැනි කාමරය වෙිදිකා නාට්‍යයේ මංගල දර්ශනය එළැඹෙන 10 වැනිදා මරදාන …
-
සම්බන්ධතා සහිත ප්‍රවීණ සම්මානනිය නිර්මාණවේදී චන්ද්‍රන් රත්නම් ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන රිෂානා (RIZANA – A CAGED BIRD) චිත්‍රපටයේ නාමය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි සිදු කෙරිණ. ජනප්‍රිය …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 18 වැනිදා පැවැත්විණ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුනි හා ප්‍රවීණ …
-
ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රෙගේ ‘ Men without Shadows ‘ හි සිංහල අනුවාදයක් වන, ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය නිර්මාණයක් වන ධවල භීෂණ ජූලි 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර …
