විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී එළඹෙන 12 වැනිදා සවස 06.00ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. යුග ගායනයෙන් විශාරදි චරිතා ප්‍රියදර්ශනි පිරිස් සහ විශාරද කිත්සිරි ජයසේකර එකතු වන අතර සංගීත අධ්‍යක්ෂණය සුසිල් …
Thanushika
-
-
-
විජය කුමාරතුංගයන්ගේ 80 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් සිනමා දැක්මක් සහ ලේ දන්දීමේ පින්කමක්
by Thanushikaවිජය කුමාරතුංග 80 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් රොටරැක්ට් තරුණ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන ‘විජයාවර්ජන’ සිනෙමා දැක්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදී අද (09) ඇරැඹේ. ඇතුල්වීම නොමිලේ. මෙහිදී තිරගතවන …
-
පිරිමියෙක් පිළිබඳ කැමැත්තක්, හැගීමක් ඇතිවන ආකාරයේ වෙනසක් මගේ හිතට දැනෙන්න ගත්තේ මම කාංචනා දර්ශන තලයේ ඉන්නකොට. ඒක මොන විදියේ හැඟීමක්ද කියලා විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. මම දැනගෙන හිටියේ නෑ …
-
මෙරට අධ්‍යාපන ප්‍රකාශන ක්ෂේත්රයේ දීර්ඝ කාලීනව ඉහළම ජන ප්‍රසාදයක් දිනා ගනිමින් පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ බැබළුණු නාමයක් ලෙසින් ඉමාෂි ප්‍රකාශන හෙවත් චූටි බබා සන්නාමය හැඳීන්විය හැකිය. පෙර පාසල් අවධියේ සිට උසස් …
-
සංදෙශ් බණ්ඩාරගේ නවතම අධ්‍යක්ෂණයක් වන Prank සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින නවලෝක ශ්‍රවණාගාරයේදී. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස, විශේෂ ආරාධිත අමුත්තන් …
-
සූරිය අමරසේකර සහ රෝස් ඇන්ජලෝ අමරසේකර සම අධ්‍යක්ෂණයෙන් නව පරපුරට දායාද කරන අත්පුඩි චිත්‍රපටය. ළමා හාස්‍ය ත්රාස්ය භීතිය සමඟ ලොකු පොඩි සැමට එකසේ නැරඹිය හැකි බන්දු සමරසිංහ රොඩ්ණි වර්ණකුලයන් ඇතුළු …
-
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ ” රැයක් හෝ පැයක්” චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතයි. මෙහි ලාල් වීරසිංහ, චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, නොෂින්ද සිල්වා, රාජිත හිරාන්, කුමාර ජනකාන්ත …
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු මහත්වරු පිරිසක් හම්බන්තොට රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය දා එක්වූහ. රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායී ආයතනයක් බවට …
-
